මොකක්ද මේ new 52 .. මන් හිතන්නෙ මේ ප්රශ්නෙ තියෙන අය ඇති.. ඒ හින්ද මන් හිතුව new 52 ගැන වචනයක් දෙකක් කතා කරන්න.
New 52 කන්සෙප්ට් එක DC ලගෙ වැඩක්.. ඒ ගොල්ලො 1930 දශකයේ ඉදන් release කරපු ගොඩක් comic චරිත ආයෙත් අලුත් හරි වෙනස් කරපු හරි අතීත කතාවක් එක්ක අලුතෙන් ලියපු එක තමා මේ new 52 කියන්නේ. ඒ එක්කම තව සමහර ෆේල් වෙච්ච කතා මාලාවන් ලියන එක නැවතුනු එකත් මේ ලෝන්ච් එකෙන් උනා.. ඒ එක්කම තව සමහර comic කතා මාලාවන් අලුතෙන් ආරම්භ වීමත් සිද්ධ උනා.. 2011 සැප්තැම්බර් මාසෙ තමා මේ ගොල්ලො මුලින්ම new 52 release කරන්නෙ.. කතා මාලාවන් 52ක් මේ විදිහට 2011 සැප්තැම්බර් මාසෙ අලුතෙන් ලියන්න පටන් අරන් #1 විදිහට release වෙනව.. මේ එක්කම මේ කතා මාලාවෙදි පැහැදිලි වෙච්ච දෙයක් තමයි ඩීසි යුනිවර්ස් එක ඇතුලෙ එකිනෙකට සමානාන්තර ලෝක 52ක් තියෙනව කියන එක..
මේ තමයි new 52 launch කරද්දි ආපු කතා මාලාවන් ටික..
01. Action Comics #1
02. All-Star Western #1
03. Animal Man #1
04. Aquaman #1
05. Batgirl #1
06. Batman #1
07. Batman and Robin #1
08. Batman: The Dark Knight #1
09. Batwing #1
10. Batwoman #1
11. Birds of Prey #1
12. Blackhawks #1
13. Blue Beetle #1
14. Captain Atom #1
15. Catwoman #1
16. DC Universe Presents #1
17. Deathstroke #1
18. Demon Knights #1
19. Detective Comics #1
20. Flash #1
21. Frankenstein, Agent of S.H.A.D.E #1
22. Fury of Firestorm #1
23. Green Arrow #1
24. Green Lantern #1
25. Green Lantern Corps #1
26. Green Lantern: New Guardians #1
27. Grifter #1
28. Hawk and Dove #1
29. I,Vampire #1
30. Justice League #1
31. Justice League Dark #1
32. Justice League International #1
33. Legion Lost #1
34. Legion of Super-heroes #1
35. Men of War #1
36. Mister Terrific #1
37. Nightwing #1
38. OMAC #1
39. Red Hood and the Outlaws #1
40. Red Lanterns
41. Resurrection Man #1
42. Savage Hawkman #1
43. Static Shock #1
44. Stormwatch #1
45. Suicide Squad #1
46. Superboy #1
47. Supergirl #1
48. Superman #1
49. Swamp Thing #1
50. Teen Titans #1
51. Voodoo #1
52. Wonder Woman #1
මේ අතරින් ගොඩක් ඒවා cancel උනා නැත්තම් කතාව ඉවර උනා... එ වගෙම ඒ වෙනුවට අලුතෙන් කොමික්ස් ආවා.. ඒ ගැන කියන්න යන්නෙ නෑ බොරුවට මේක දික් වෙන හින්දා..
Percy_Jackson
No comments:
Post a Comment
Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න