මේ බලය තියෙන අයට එක සිතුවිල්ලකින් යතාර්ථය නිර්මාණය කරන්න, විනාශ කරන්න ඒ වගේම යතාර්ථය වෙනස් කරන්න පුළුවන්.. පවර්ෆුල් අයට මේ විශ්වය එක පාරින් විනාශ කරන්න පුලුවන්.. ආයෙත් මේ විශ්වය නිර්මාණය කරන්න පුලුවන්.. මේ විශ්වයේ ගොඩාක් දේවල් වෙනස් කරන්න පුළුවන්..
#G0009 - Reality Wrapping |
මේ බලයේ යෙදවීම්
*** සියළුම බලයන් එකවර ලබාගැනීම
*** නිර්මාණය
**හැකියාවන් නිර්මාණය
**වෙනස් විශ්ව නිර්මාණය
**හැගීම් නිර්මාණය
**ජීවය නිර්මාණය
**බලයන් ලබාදිය හැකි වස්තු නිර්මාණය
*** විනාශය
**ශක්තිය විනාශ කිරීම
**අවකාශය විනාශ කිරීම
**කාලය විනාශ කිරීම
*** දියුණු කිරීම
**යතාර්ථ ස්වභාවය
**ප්‍රතික්‍රීයක අනුවර්තනය
**අධිස්වභාවික තත්ව
*** පාලනය කිරීම්
**ජීව පාලනය
*මරණය පාලනය
*සෞඛ්‍යය පාලනය
*සුව වීම
**භෞතික වස්තු පාලනය
*කොස්මික් ශක්තිය පාලනය
*ශක්තිය පාලනය
*පදාර්ථය පාලනය
*අණුක පාලනය
**බලය පාලනය
*සමාන්තර ලෝක පාලනය
*මූලික බලයන් පාලනය
*ජීව ශක්තිය පාලනය
*භෞතික විද්‍යාව පාලනය
*අවකාශය හා කාලය පාලනය
**මානසික බලයන් පාලනය
**අනුපරමාණුක පාලනය
**සුපර් පවර් පාලනය
*බලයේ මට්ටම වැඩි කිරීම
*බලයන් ප්‍රදාන කිරීම(අනෙක් අයට ලබා දීමා
*බලයන් ඉවත් කිරීම
*බලයන් පරිණාමය කිරීම
*බලයන්වල සීමා ඇති කිරීම
*තමාටම බලයන් ප්රදානය කරගැනීම
**අසමසමතාව පාලනය
*සම්භාවිතාව පාලනය
*පිළිතුරු පාලනය
*සීමාවන් පාලනය
*අවස්ථාවන් පාලනය
*පැවැත්ම පාලනය
*නීතිය පාලනය
*පාරභෞතික විද්‍යාව පාලනය
*ශුන්‍යය පාලනය
*සත්‍ය පාලනය
*විශ්වය පාලනය
යතාර්ථය වෙනස් කිරීමේ ආකාර
Cartoon Physics: න්යායවිරෝධී හාස්‍යජනක නීතීන් ඇති කිරීම
Faithifery: යමෙක්ගේ විශ්වාසයට අනුව යතාර්ථය වෙනස් කිරීම
Logic Manipulation: තර්කයන් පාලනය(පවර්ෆුල්ම අයට විතරයි )
Narration: ලිවීම මගින් පාලනය.
Oneiric Reality Manipulation: සිහිනවලට අනුව යතාර්ථය වෙනස් වීම
Pathifery: හැගීම් ආවේගයන් අනුව යතාර්ථය වෙනස් කිරීම
Possibility Reconstruction: පවතින දේවල් වෙනස් කිරීමෙන් යතාර්ථය වෙනස් කිරීම
Reality Playing: ක්‍රීඩාවන් යතාර්ථයන් බවට පත්කිරීම
Science Manipulation: විද්‍යාත්මක නීති වෙනස් කිරීමෙන්
Vociferyකියන සියළු දේවල් සත්‍ය බවට පත් කිරීමෙන්
Wish Granting: ප්‍රාර්ථනාවන් ඉෂ්ඨ කිරීමෙන්
Xenopsychic Reality Warping: අනෙක් අයගේ සිතුවිලි හා හැගීම් අනුව යතාර්ථය වෙනස් කිරීම
බලයේ මට්ටම්
දුර්වල මට්ටම-
මේ මට්ටමේ අයට භෞතික විද්‍යාවේ නීති කඩන්න බෑ.. ඒත් ඒ නීති යම් තරමකට පාලනය කරන්න පුළුවන්..
උදාහරණ: තිරස් බිත්ති දිගේ දිවීම
මධ්‍යම මට්ටම-
මෙයාලට පුළුවන් කාටූන් ෆිසික්ස් පාලනය.. ඒ වගේම සමහර අයට ඊට වඩා පොඩි බලය වැඩිකමක් තියෙනවා.. එහෙම අයට හිස් අවකාශෙන් කෝප්පයක් වගේ වස්තු මවන්න පුළුවන්..
උසස් මට්ටම-
මේ අයට පුළුවන් භෞතික විද්‍යාව පාලනය කරන්න, භෞතික විද්‍යාවේ නීති කඩන්න තරම් පවර්ෆුල්..
විශේෂඥ මට්ටම-
මේ අයට තර්කය හා හේතූන් පාලනය කරන්න පුලුවන්.. මෙයාලට කරන්න බැරි දෙයක් නෑ..
බලයේ සීමා
*යතාර්ථයෙන් ආරක්ශා වෙලා ඉන්න අයට බලපෑමක් නෑ..
*බලය තියෙන කෙනා යොදවන ශක්තිය අනුව වෙනස්වෙන තරම තීරණයවෙන්නේ..
*ඇතැම්විට යතාර්ථයෙන මිදිලා සිටීම අථ්යාවශ්යයි..
*බලය යොදන කෙනාගේ යතාර්ථයත් වෙනස් උනොත් බලය නැති වෙන්න ඉඩ තිබේ..
*සර්වබලධාරීත්වය, කාලය පාලනය වගේ බලයන් තියෙන අය වෙනස් කර්පු යතාර්ථය කලින් තිබ්බ තත්ත්වයට පත්කර්න්න ඉඩ තිබීම හෝ යතාර්ථය වෙනස් කරන්නාගේ බලය ඉක්මවා වඩ කිරීම..
*යතාර්ථය වෙනස්වීම් නිශේධන බලය තියෙන අය ළගදි බලයෙන් වැඩක් නැත..
බලය ඇති අය
Amenhotep (Marvel)
Alfie O'Meagan (Marvel)
Franklin Richards(Marvel)
Beyonder(Marvel)
Death(Marvel)
Eternity(Marvel)
Galactus(Marvel)
Lord chaos(Marvel)
Tamara Devoux(Marvel)
Mad Jim Jaspers(Marvel)
Anti Monitor(DC)
Raven(DC)
Kal-El(DC)
Zatanna Zatara(DC)
Mister Mxyzptlk(DC)
Anodites (Ben 10)
Alien X (Ben 10)
බලය ඇති වස්තු
The Mask of Loki (Dark Horse Comics)
SBURB computer game (Homestuck)
The Jumanji Game Board (Jumanji Film)
The Cosmic Cube (Marvel)
The Heart of the Universe (Marvel)
The Infinity Gems and Gauntlet (Marvel)
Tablet of Order and Chaos (Spider-Man: Shattered Dimensions)
Tiamat Talisman (Supernatural)
Control Freak's remote control (Teen Titans)
The Zathura Game Board (Zathura Film)
G0009
No comments:
Post a Comment
Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න