Latest
Loading...

Knowledge HUB

COMIC SCRIPT ORIGINALS

Featured Post

MOVIE OF THE MONTH - Spider-Man: Across the Spider-Verse

After reuniting with Gwen Stacy, Brooklyn's full-time, friendly neighborhood Spider-Man is catapulted across the Multiverse, where he en...

The Flash : Who is Reverse Flash - Part 2

The Flash : Who is Reverse Flash - Part 2
කවුද මේ Reverse Flash - Part 2

#Spoiler_warning

 


ෆ්ලෑෂ් කතා මාලාව මාසයක් යනකල් ආපහු එන්නේ නෑ. හැබයි කතාවේ මේ දක්වා අපිට තිබ්බ ලොකුම ගැටලුව තවමත් හරියට විසදිලා නෑ. ඒ තමයි කවුද මේ රිවර්ස් ෆ්ලෑෂ් කියන එක. ෆ්ලෑෂ් ගැන අමතක වෙන්න කලින් පොඩ්ඩක් මතකය අලුත් කරගන්න මේ හදන්නේ.

මේ වෙනකන් හම්බුන තොරතුරුත් එක්ක මට හිතන්නෙ අපිට පුලුවන් reverse flash කියන කෙනා දිහා තවදුරටත් බලන්න. Episode 14 අන්තිමේදී පෙන්නුවනෙ reverse flashගෙ ඇත්ත මූන, wells කියලා. ඒත් episode 9, the man in the yellow suit episode එකේ කොහොමද wells තැන් දෙකක එකපාර ඉන්නෙ ? මේකට උත්තරයක් episode 15, out of time trailer එකෙන් හම්බුනා කියල මන් විශ්වාස කරනව. පල්ලෙහා පින්තූරෙ පෙන්නනව වගේ wellsට පුලුවන් තැන් දෙකක ඉන්න. හැබැයි මෙහෙම කරන්න උදාහරණයකට පින්තූරෙ වගේ A ස්තානයේ ඉදන් B ස්තානයටයි B ස්තානයේ ඉදන් A ස්තානයට වේගෙන් දුවන්න ඕනා. ගොඩාක් වේගෙන් දුවන නිසා මේක පේන්නෙ පුද්ගලයන් දෙන්නෙක් විදිහිට ඒත් මෙතන වෙන්නෙ එක පුද්ගලයෙක් උපරිම වේගෙන් එක තැනක ඉදන් තව තැනකට දුවන එක විතරයි. හැබැයි episode 9දිනන් මේ වැඩේ ගොඩක් අමාරුයි මොකද reverse flash suit එක දාගන්නයි ගලවන්න ඕනා හැම පාරකම. හිතන්න මෙහෙම කරන්න මෙයාට කොච්චර වේගෙන් යන්න ඕනද කියලා. මට මතක විදිහට මේ දේ සිද්ද වෙනකොට එතන barry හිටියෙ නෑ, අමතක කරන්න එපා එයාට විතරයි මේ සිද්දිය ඇත්තටම සාමාන්‍ය විදිහට පේන්නෙ. ඒක නිසා reverse flashට එයාගෙ රගපෑම කරන්න ගොඩක්ම ලේසියි barry එතන නැති නිසා. ඒවගේම තවත් පැටලිලි සහගත සිද්දියක් තමයි කවුද barryගෙ අම්ම මරන්නෙ කියන එක. Cisco පැහැදිලි කරානෙ ඒ wells නෙවේ කියලා. මගෙ අදහස තමයි barryගෙ අම්ම මරන්නෙ eddie කියන එක. ඒත් ඇයි eddie barryගෙ අම්මව මරන්නෙ eddie කියන්නෙ barryගෙ යාලුවෙක්නෙ ? මෙතනදි මට හිතන විදිහට irisගෙ සම්බන්ධයක් තියෙනව. හෝව් හෝව් මන් කියන්නෙ නෑ iris සහ reverse flash අතර සම්බන්ධයක් තියෙනව කියලා. මන් කියනෙ මේකයි, දැන් එකට ඉන්නෙ eddieයි irisසුයිනෙ. ඒත් මොකද වෙන්නෙ eddiebarryයි irisසුයි එකතු උනොත්. මේක තවත් සැර වෙන්න කොහොමද eddie දැනගත්තොත් barry කියන්නෙ flash කියල. Episode 10දි eddie flashට උදව් කරාට අපි දැක්කනෙ කලින් eddie flashට අකමැති කියලා. මේ දේ සිද්ද උනොත් eddieflash එක්ක තියෙන තරහ වැඩි වෙනව නේද ? ඒත් ඇයි barryගෙ අම්මව මරන්නෙ ? Reverse flashflashව මරන්න බෑ මොකද flash නැත්තන් reverse flash කෙනෙකුත් නෑ. ඒක නිසා තමා reverse flash barryගෙ ජීවිතේ සම්පූර්ණයෙන්ම කාලකන්නි කරන්නෙ. මේක මගෙ අදහසක් විතරයි. ඔයාලගෙ අදහසුත් අපිට දැනගන්න comment එකක් දාන්න.
#Kyle_Rayner

No comments:

Post a Comment

Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න