Gaming
ඔන්න පහුගිය සති අන්තයේ ඉදන් Marvel fansලා ගොඩක් උද්යෝගිමත් වෙලා ඉන්න අතරේ gaming fansලාටත් අලුත්ම ආරංචියක් ආවා. ඒ Marvel: Avengers Alliance game එකේ 26වෙනි Special ops එක එළිදැක්වීමයි. දැනට මං ගහලා තියෙන Facebook games වලින් සුපිරිම game එක තමයි මේක grin emoticon Marvel Comics වල ඉන්න චරිත බොහොමයක් දැනටමත් මේ game එකට ඇතුළත් වෙනවා. මේ පාර Special ops එකේ reward එක වෙන්නේ Iron Manගේ Hulkbuster armor එක. ඒ වගේම covert task එක වෙන්නේ Hulkගේ Age of Ultron kit දෙක ලබාගන්න එකයි grin emoticon දැනටමත් මේ ගේම් එක ගහන ගොඩ දෙනෙක් ඇති. අලුතෙන් පටන්ගන්න ආස අයත් ඇති. හීරෝස්ලා වැඩි වෙනකොට අපිට hero bonus වැඩි වෙනවා. ඒ නිසාම PVP එහෙම නැත්නම් Player vs Player tournament එක පටන් ගත්තාම අපිට ratings වලින් උඩට එන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි අපි ඉන්න league එකට අනුව එක එක rewards එහෙමත් හම්බෙනවා. game එක ගැන වැඩි විස්තර අපි සම්පූර්ණ ලිපි පෙළකින් ගේන්නයි හිතන් ඉන්නේ. ඒ නිසා දැනට game එක ගැන වැඩි විස්තර දැනගන්න ඕනෙ කෙනෙක් ඉන්නවනම් අපිට message කරන්න පුළුවන්. එහෙනම් ඊලඟ gaming ලිපියෙන් හමුවෙනකම් Hulkbuster armor එක ලබාගෙන තියාගන්නකෝ wink emoticon
#SmAsHeR
Comic Script ලිපිය

No comments:
Post a Comment
Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න