er egg එක. මේක ගොඩක් වැදගත් වෙනවා jay මොනවගේ කෙනෙක් වෙයිද කියන එක දැනගන්න. අපි දැනට දන්නව jay ඇත්තටම තරුණ කෙනෙක් කියලා. Comic වල jay ගොඩක් වයසක කෙනෙක් කියලා දන්නවනෙ කට්ටිය. ඒත් දන්න තරමින් තරුණ කෙනෙක්ට ඉන්නෙ earth 2වල විතරයි. ඒවගේම cw universe එකට earth 1 සහ 2 හදුන්වා දෙනවා කියලත් කියලා තියෙනව. ඒකනිසා cw එකේ jay ඇත්තටම earth 2 වලින් එන්නෙ කියලා හිතෙන්න පුලුවන්. ඒවගේම මෙයාලා comic වලට අනුව jayට earth 2 costume එක දෙයිද නැත්තන් සාමාන්‍ය costume එක සහ metal helmet එක දෙයිද කියලා අපි තවම දන්නෙ නෑ. කොහොමහරි season finale එකේ metal helmet එක අපිට දැකගන්න ලැබුනනෙ. ඒකනිසා අපිට ගොඩක් දුරට jayගෙ සාමාන්‍ය costume එකට සමාන costume එකක් දැකගන්න පුලුවන් වෙයි කියලා හිතෙනවා. හැබැයි අමතක කරන්න එපා ඒ helmet එක jayගෙ තාත්තගෙ ඒක නිසා helmet එක jay ඇත්තටම පාවිච්චි නොකරනවා වෙන්නත් පුලුවන්.
4- ඊලග කෙනා තමයි patty spivot. මෙයත් flash comic වල ලොකු චරිතයක් වගේම මෙයාටත් speed force powers තිබිලා තියෙනව. ඒත් cw universe එකේ මෙයාට powers ලැබෙයිද කියලා තාම හරියටම දන්නෙ නෑ අපි මෙයා ගැන දන්න දේ තමයි මෙයා එන්නෙ eddie වෙනුවට joeගෙ සහයකයා විදිහට කියලා. කොහොමද speedsterලා හතරක් එකතුවෙලා zoom එක්ක fight කරොත් ( Barry/wally /jay සහ patty vs zoom ) කොහොමහරි pattyට powers ලැබෙයිද නැද්ද කියලනම් පොඩි සැකයක් තියෙනව.
#Shazam
Comic Script ලිපිය
No comments:
Post a Comment
Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න