Gaming
1- #Injustice
Superheroesල, villainsල ඉන්නෙ comic ලෝකෙ විතරක් නෙවේ. මන් අද ඉදන් කතා කරන්න යන්නෙ Comics හා සම්බන්ධ games ගැන. මුලින්ම මගෙ ආසම Game එකකින් පටන් ගන්න හිතුවා. ඒ තමයි Injustice: Gods among us. සමහර විට අහල ඇති, සමහරවිට නැතුව ඇති, සමහර අය මේක ගහනවත් ඇති. මේ Game එක Pc,Ps vita,Ps3,Ps4,xbox 360,Xbox One,Ios,android වගේ ඕනම එකකින් ගහන්න පුලුවන්. මන් කැමතිම Mobile version එකට මොකද Game 1 free, play store එකෙන් සහ app store එකෙන් නොමිලේ download කරන්න පුලුවන්. මන් දන්න තරමින් Console version එකේ නැති charactersල ගොඩක් ඉන්නව mobile version එකේ. Darkseid,cassandra cain batgirl, animated batman beyond වගේ. ඒවගේම මන් ගොඩක්ම ආස දෙයක් තමයි හැම මාසෙම දෙපාරක් එයාල අපිට challenge එකක් දෙනවා. මේ challenge එක ඉවර කරාම ඔයාලට පුලුවන් අලුත් characters unlock කරගන්න. ඒවගේම මේකෙ ඉන්න charactersල කොටස් තුනකට බෙදන්න පුලුවන්.
Bronze,silver සහ gold. Gold charactersල තමයි ගොඩක්ම ශක්තිමත්. මේ game එකේදි ඔයාලට පුලුවන් ඔයාලගෙ ආසම heroesල villainsල 3 දෙනෙක්ගෙ team එකක් හදලා ලොකෙ වටේ ඉන්න අයත් එක්ක fight කරන්න. ඒවගේම offline battles වලින් පුලුවන් අලුත් charactersල ගන්න සල්ලි එකතු කරගන්න.
Charactersල එකතු කර ගන්න ලේසිම ක්රමය තමයි booster packs.
Gold booster pack- gold charactersල ගන්න හොදම ක්රමය. ඒවගේම 25% off දවසට එක පාරක්
Silver booster pack- silver charactersල ගන්න හොදම ක්රමය.
Bronze booster pack- bronze charactersල ගන්න හොදම ක්රමය.
Starter pack- gold batman,silver wonder woman, silver doomsday
Challenge booster pack- මන් කලින් කිව්වා වගේ හැම මාසෙම challenge දෙනව. ඒවගේම ඒක මග හැරුනොත් මේකෙන් Challenge charactersල unlock කරගන්න හැබැයි එයාලව ගන්න පුලුවන් booster pack එකෙන් විතරයි, ඒ කියන්නෙ එයාලව store එකට එන්නෑ ඒක නිසා එයාලව promote කරන්න අමාරුයි.
Red son pack- red son superman, red son wonder woman, red son solomon grundy
Most wanted pack- මෙකෙන් ඔයාලට පුලුවන් shazam වගේ ගොඩක්ම rare charactersල ගන්න.
Gear locker- හැම කෙනෙක්ටම gears එකතු කරන්න පුලුවන්. මේ gears වලට පුලුවන් උදාහරණයකට ශක්තිය වැඩු කරන්න, වේගෙ වැඩි කරන්න, heal කරන්න වගේ ගොඩක් දේවල් පුලුවන්.
Arkham asylum pack- arkham origins batman,arkham origins deathstroke,arkham harley
Challenge bundles- කලින් කියපු challenge play කරන්න challenge credits ඕනා කරනව. Challenge credits ඉවරනම් මෙතනින් ඔයාලට පුලුවන් challenge credits ගන්න. එහෙමත් නැත්තන් offline battles play කරද්දි නොමිලේ මේ credits හම්බෙනව , මොකටද සල්ලි දීලා ගන්නෙ. colonthree emoticon
ඒවගේම එක character එකක් level 50 දක්වා ගේන්න පුලුවන්. ඒවගේම elite 7 දක්වා promote කරන්න පුලුවන්. ඒ කියන්නෙ ඔයාලා එක character එකක් promote කරන්න කරන්න ඒ character එක තවත් ශක්තිමත් වෙනවා.
ඒවගේම ඔයාලට පුලුවන් wb account එකට logg වෙලා daily bonus ලබාගන්න.
Injustice වල මුලදි charactersල එකතු කරගන්න එක තමයි අමාරු. ඒකනිසා මන් මගෙ Charactersල 80ක් ඉන්න android wbid එක එක්කෙනෙක්ට දෙන්න හිතුවා මන් ඒක පාවිච්චි කරන්නෙ නැති නිසා. Injustice ගහන්න පටන් ගත්තනන් එහෙමත් නැත්තන් ගහන්න හිතන් ඉන්නවනන් කරන්න තියෙන්නෙ like එකක් දාලා කැමතිම injustice character එක comment කරන්න විතරයි. තෝරගත්ත කෙනෙක්ට massage එකක් මගින් wbid එක ලැබෙන්න සලස්වනවා. ( මේ wbid එක වැඩකරන්නෙ android devices වලට විතරයි )
#Shazam
Comic Script ලිපිය

wbid kiyanne mokakda bn math play krnawa me game eka
ReplyDelete