The Flash episode 6 & 7
#spoiler_warning
මේ වෙනකොට flash episode 12ත් ඇවිල්ල ඉවර නිසා මන් හිතුවා මේ episodes ටික ඉක්මට ඉවර කරලා flash අලුත් episode එකක් ආපු ගමන්ම ඒ episode එක ගැන කතා කරන එක හොදයි කියලා. ඒක නිසා මන් ගොඩක්ම වැදගත් කරුණු විතරක් ලියන්න හිතුවා පරන episodes ගැන. ඒක නිසා සිද්ද වෙච්ච හැම දෙයක්ම මෙතන සදහන් වෙන එකක් නෑ. ඒවගේම මෙතන කතා කරන්නෙ episode 6 සහ episode 7 ගැන ඒක නිසා පටල ගන්න එපා.
#spoiler_warning
මේ වෙනකොට flash episode 12ත් ඇවිල්ල ඉවර නිසා මන් හිතුවා මේ episodes ටික ඉක්මට ඉවර කරලා flash අලුත් episode එකක් ආපු ගමන්ම ඒ episode එක ගැන කතා කරන එක හොදයි කියලා. ඒක නිසා මන් ගොඩක්ම වැදගත් කරුණු විතරක් ලියන්න හිතුවා පරන episodes ගැන. ඒක නිසා සිද්ද වෙච්ච හැම දෙයක්ම මෙතන සදහන් වෙන එකක් නෑ. ඒවගේම මෙතන කතා කරන්නෙ episode 6 සහ episode 7 ගැන ඒක නිසා පටල ගන්න එපා.
Episode 6
#1- Keystone city
Keystone city කියන්නෙ jay garrick වගේම wally westගෙත් නගරේ. අනිවාර්යයෙන්ම අපිට wallyව ඉස්සරහට බලාගන්න හම්බෙයි ඒත් jayවනන් ඒතරන්ම විශ්වාසයක් නෑ
#2- Tony Woodward/ Girder
මේ චරිතය මුලින්ම එන්නෙ Flash: Iron Heights (2001) වලින්. Comic වල tonyයි barryයි එක ඉස්කෝලෙ නොවුනට comic වලත් star labs නිසා තමයි මෙයාට powers හම්බෙන්නෙ.
Episode 7
#3- flashpoint
මේ episode එක ගොඩක්ම flashpoint story line එකට සමානයි, time traveling නැති උනාට දෙකේම barryගෙ powers නැති වෙනව. Flashpoint එකේ barryට ආපහු powers ගන්න කලින් එයාට powers හම්බුන අනතුර ආයෙ නිර්මාණය කරන්න වෙනවා. ඒත් මේකෙ එයාලා treadmill එක පාවිච්චි කරනව.
#4- Farooq/blackout
මෙයා මුලින්ම එන්නෙ Flashpoint vol 2 #1 වලින් 2011 ජූලි වල. කලින් කිව්වා මතකද මේ episode එක flashpoint එකට ගොඩක් සමානයි කියලා, මෙයත් ඒකට එක හේතුවක්. Flashpoint story line එකේ මෙයා ඉන්නෙ cyborgගේ team එකේ.
#5- William Tockman/Clock King
මට මතක හැටියට මෙයා මීට කලින් arrow එකේ හිටියා. කොහොමහරි clock king කියන නම පාවිච්චි කරපු දෙන්නෙක් ඉන්නව. William tockman සහ Tem. අපිට බලන්න හම්බුනෙ william tockman කියන චරිතය. මෙයා මුලින්ම comics වලට එන්නෙ 1960 world's finest comics #111 වලින්.
The list
Particle accelerator එක පිපුණු දවසෙ නැති උන අයගෙ ලිස්ට් එක තමා ලොකුම easter egg එක මන් හිතන විදිහට. මේ ලිස්ට් එකට ronnie raymond ඇතුලත් උනත් මන් එයා ගැන කතා කරන්න යන්නෑ මොකද මේ වෙනකොට හැමෝම දන්නවනෙ එයා ගැන. මන් හිතන්නෑ මේ හැමෝම show එකට ගේයි කියලා ඒත් අඩුම තරමෙ මෙතනින් දෙතුන් දෙනෙක් වත් ගෙනාවොත් හොදයි.
#6- Ralph Dibni/ Elongated man
#7- Bea Decosta/Fire
#8- will Everett/Amazing man
#9- Al Rothstein/ Atom-smasher
#10-Grant Emerson/Damage
- #Kyle_Rayner -
#T02P009
Comic Script ලිපිය
Comic Script ලිපිය
No comments:
Post a Comment
Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න