The Flash season 2 episode 12 - Fast lane
ඔන්න අපි අදත් වෙනද වගේම සෑහෙන්න පරක්කු වෙලා ෆ්ලෑශ් රිවීව් එකත් අරරගෙන ආවා. මේ එපිසෝඩ් එකේ අපිට ගොඩක් දේවල් දකින්න ලැබුනා ඒවගේම සූම් කියන්නෙ කවුද කියලා පොඩියට වගේ හින්ට් එකකුත් ලැබුනා කියලා තමයි මටනං හිතෙන්නෙ.
Tar pit
ටාර් පිට් එහෙමත් නැත්තන් joseph monteleoneව නිර්මානය කරන්නෙ අපි හැමෝම දන්න ෆ්ලෑශ් එකේ රයිටර් කෙනෙක් වෙන ජෙෆ් ජෝන්ස් විසින්. එයා පොඩි කාලෙදි තමයිලු එයා මේ චරිතෙ නිර්මානය කරලා තියෙන්නෙ. අපිට ටාර් පිට්ව මුලින්ම කොමික් වල දකින්න ලැබෙන්නෙ Flash vol 2 #174 ඒ ජුලි 2001 වෙනිදා.
අන්තීමේදි මෙයාට කොමික් වල පෙනුම දීපු එකනම් අනිවාරයෙන්ම අගය කරන්න ඕනා.
Speed Theft
අපිට දකින්න ලැබෙනවා හැරී නිර්මානය කරපු ඩිවයිස් එකකින් ෆ්ලෑශ්ගෙ ස්පීඩ් ෆෝර්ස් එක එකතු එයා කරගන්නවා. මමනම් මුලදි හිතුවෙ මෙයා ඒක එයාටම පාවිච්චි කරලා ජෙසීව බේරගන්න හදයි කියලා. ඒත් මේ සීන් එකත් අවුලක් නෑ. කොහොමහරි මෙ දේ අපි දකින පලවෙනි පාර නෙවේ මේ. ෆ්ලෑශ් නිව් 52 රන් එකේ ඩාර්වින් එලායසුත් මේ හා සමාන දෙයක් කරා ෆ්ලෑශ්ට.
wally is obsessed with speed
කවුද
අකමැති වේගෙන් යන්න. අපිට මේ එපිසෝඩ් එකේ දැනගන්න ලැබෙනවා වොලී වේගයට
ගොඩක් කැමැත්තක් දක්වනවා කියලා. කොහොමහරි පස්සෙ වොලී කියනවා ඇයි එයා වේගෙට
මෙච්චර කැමති කියලා. මේක සමහරවිට සූම් කියන්නෙ කවුද කියන එකට ඉගියක් වෙන්න
පුලුවන්.
මේ කාර් එකේ පාට ඒ කියන්නෙ රතු සහ කහ තමයි කිඩ් ෆ්ලෑශ් එහෙමත් නැත්තන් මේ කාර් එකේ අයිතිකාරයා, වොලීගෙ කොස්ටියුම් එකේ පාට.
මේක
මේ එපිසෝඩ් එකේ සිදු උන ලොකුම දේවල් වලින් එකක් කිව්වොත් වැරදි නෑ කියලා
හිතනවා. මෙතනදි තමයි වොලී පලවෙනි වතාවට ෆ්ලෑශ්ව හම්බෙන්නෙ. අමතක කරන්න එපා
වොලී වේගයට ගොඩක් කැමති කියලා. ඒක නිසා වොලී කොහොමහරි ෆ්ලෑශ් එක්ක සෙට්
වෙන්න ක්‍රමයක් හොයාගන්න හදයි ඉස්සරහට. ඒවගේම මන් හිතන්නෑ වොලීට දැන්ම
දැනගන්න ලැබෙයි කියලා ෆ්ලෑශ් කියන්නෙ ඇත්තටම බැරී කියලා. ඊට අමතරව බැරි සහ
වොලී අතර පොඩි පොඩි සීන් යයි කියලා හිතන්න පුලුවන් මොකද බැරීගෙ ජීවිතෙ දිහා
බලද්දි වොලීට අඩුමතරමෙ හිතෙන්න එපැයි මේ හරිනන් එයාට ලැබෙන්න තිබුන ජීවිතය
කියලා.
හැරී නිසා බැරීට අයිරිස්ව වෙලාවට බේරගන්න බැරි වෙනවා.
කොහොමහරි
අයිරිස්ට උන දේ නිසා අපිට වොලීගෙ ලොකු වෙනස් වීමක් දකින්න ලැබෙනවා. අපි
මුලින්ම වොලීව දැක්ක පාරට වඩා මේ එපිසෝඩ් එකේ වොලී ගොඩක් වෙනස් කියලා
තේරෙන්න ඇතිනෙ.
Addiction
මෙතන සූම් කුඩු කාරයෙක් වගේ කියලා හිතුනෙ මට විතරද ? Zoom is addicted to speed
Damn joe, daaaamn
එලම බන්
ReplyDeleteThanx........
ReplyDeletezoom kiyanne kawda kiyana ekata labuna kiyapu hint eka mokadda??
ReplyDelete