Supergirl Tv Series Preview
මේ වෙනකොටත් ඔයගොල්ලො දන්නව ඇතිනෙ ඉස්සරහට CBS එකෙන් Supergirl Tv show එකක් එනව කියලා. මේ තරන් දුර අපිට ලැබුන තොරතුරු ගැන අපි හිතුව ටිකක් කතා කරන්න. මේක නිර්මාණය කරන්නෙත් Arrow සහ Flash අපිට ලබා දුන්න කණ්ඩායමම තමයි. ඒක මිසා මම හිතනව මේකත් arrow සහ Flash වගේ සුපිරිම Tv show එකක් වෙයි කියලා. ඒවගේම ගොඩක් පැටලිලි සහගත් දේවල් ගොඩක් බලන්න හම්බෙයි Flash එකේ වගේ.
Supergirl/Linda Danvers
Melissa Benoist තමා Supergirlට රඟපාන්නෙ. මට හිතෙන විදිහට Supergirl කියන්නෙත් Flash එකේ Reverse Flash වගේ චරිත දෙකක, කතා දෙකක එකතුවක්. උදාහරණයකට Flash එකේ Reverse flash කියන්නෙ Hunter Zolomon සහ Eobard thawneගෙ එකතුවක්. ඒවගේම Supergirl කියන්නෙ Kara Zor-El සහ Linda Danversගෙ එකතුවක්. Comic වල Kara Linda Lee කියන නමින් හිටියත් Linda lee(kara) සහ Linda Danvers කියන්නෙ එකිනෙකට වෙනස් චරිත දෙකක්. කොහොමහරි මට හිතෙන විදිහට මේ Supergirlට Karaගෙ අතීත කතාව දීලා Linda Danvers කියන නමත් එයාටම දීලා කියලා. එහෙම කියන්න හේතුව තමයි comic වල Karaගෙ සහ Lindaගෙ costumes එකිනෙකට වෙනස්. ( පින්තූරය 3- lindaගෙ costume එක) මෙයාලා Linda විතරක් කරනවනන් හදන්නෙ ගොඩක්ම 3 වෙනි පින්තූරයට සමාන costume එකක්. මමනන් කොහොමහරි මේ Costume එකට කොහෙත්ම ආස නෑ ඒත් අමතක කරන්න හොද නෑ මේක පලවෙනි costume එක විතරයි. තව ඉස්සරහට Flashට වගේම supergirlට අලුත් costume එකක් ලැබෙනව.
Supergirl ගැන කතා කරා ඇතිනෙ දැන් අපි බලමු Show එකේ ඉන්න අනිත් චරිත ගැන.
Hank Henshaw/Cyborg superman
Cyborg superman කියන්නෙ Clarkද ? නෑ…… Hank එහෙමත් නැත්තන් Cyborg superman කියන්නෙ කියන්නෙ හතුරෙක්, ගොඩක්ම supermanගෙ හතුරෙක්. කොහොමහරි මෙයා වෙන්න පුලුවන් මේ season එකේ ලොකුම හතුරා. හැබැයි මන් හිතන්නෑ දැන්ම මෙයා cyborg superman කියන කෙනා වෙයි කියලා. ගොඩක් දුරට පලවෙනි season එකේ අන්තිමේදි වගේ. මෙයාට රඟපාන්නෙ David Harewood.(පින්තූරය 1) මෙයා ගැන ලිපියක් show එක එන්න කලින් අනිවාර්යයෙන්ම දෙනවා.
Cat Grant (පින්තූරය 4)
Cat grant එහෙමත් නැත්තන් Catherine Jane Grant ලග තමයි ආරංචියෙ හැටියට Linda වැඩකරන්නෙ. මෙයා lois වගේම supermanගෙ ආදරවන්තියක් විදිහට තමයි comic වලට එන්නෙ. කොහොමහරි supermanගෙ ගොඩක්ම කැමැත්ත තිබුනෙ Loisට නිසා මේ සම්බන්ධය නවතිනව. කොහොමහරි Jimmy Olsenගෙ කැමැත්තක් තිබුනා Catට. Calista Flockhart තමයි මේ චරිතෙ රඟපාන්නෙ.
Jimmy olsen (පින්තූරය 7)
Jimmyව අපි හැමෝම දන්නවනෙ. මෙයා තමයි supergirlගෙ ආදරවන්තය විදිහට එන්නෙ. මුලදි නැති උනත් season එකේ අන්තිමේදි වගේ මේ දෙන්න එකතු වෙන්න පුලුවන්. මන් කලින් කිව්වනෙ jimmyගෙ කැමැත්තක් තිබුන කියලා Cat Grantට. ඒක නිසා මට හිතෙනවා මේකෙත් Flash එකේ වගෙ ඒකිව්වෙ Barry,iris,eddie වගේ ආදර කතාවක් මේකෙත් තියෙයි කියලා.
Alura Zor-El (පින්තූරය 5)
Supergirl කියන්නෙ Linda Danvers විතරක් නෙවේ කියන්න තවත් හේතුවක් තමයි මේ. Alura කියන්නෙ Karaගෙ අම්මා. Comic වල මෙයා තමයි supergirlව පෘථිවියට එවන්නෙ supermanව දැකලා එයත් krypton කෙනෙක් කියලා දැනගෙන. Karaව පෘථිවියට එවන්න පරක්කු වෙන්නෙ krypton විනාශ වෙද්දි argo city එක විනාශ වෙන්නෑ කොහොමහරි මේ නගරය අභ්‍යාවකාශයෙ පාවෙමින් තියෙනව ටිකකාලයක්. පස්සෙ මේ නගරය හෙමීට kryptonite වලට පරිවර්තනය වෙන නිසා තමයි karaව පෘථිවියට එවන්නෙ. හැබැයි මන් හිතන්නෙ නෑ මෙයාලා silver age origin එක පාවිච්චි කරයි කියලා. ඒක නිසා මම හිතන්නෙ krypton විනාශ වෙනව කියලා දැනගත්තට පස්සෙ supermanව එව්වා වගේ karaවත් zor-El එවනව පෘථිවියට. හැබැයි kara පෘථිවියට එන්නෙ clark පෘථිවියට ආවට කාලෙකට පස්සෙ මොකද karaගෙ යානය kryptonite උල්කාපාතයක හිර වෙනවා. පස්සෙ කොහොමහරි පෘථිවියට ආවම clarkව kentලා හොයාගත්තා වගේ මෙයාව Danversලා හොයාගන්නවා. ඒක නිසා තමා මෙයාගෙ නම Linda danvers වෙන්නෙ. මෙයාට සහෝදරියක් ඉන්නවා Alexandra Danvers කියලා. (පින්තූරය 6) හැබැයි කොහොමහරි මෙයා karaගෙම සහෝදරියක් නෙවේ. ඒවගේම 1984 supergirl tv series karaට රඟපාපු Helen Slaterත් ඉන්නව කියනවා මේ show එකේ.
#Kyle_Rayner
Comic Script ලිපිය

No comments:
Post a Comment
Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න