The Flash episode 17- Tricksters
Spoiler_Warning
අදත් ඉතින් වෙනදා වගේම ටිකක් විතර පරක්කු වෙලා තමයි Flash ගැන කතාකරන්න යන්නෙ. කොහොමහරි මන් හිතන විදිහට මේ සතියෙ episode එක තමයි මේවෙනකන් ආපු හොදම episode එක. අපිට Reverse flash ගැන ගොඩක් දේවල් දැනගන්න ලැබුන වගේම Mark hamillවත් දැකගන්න ලැබුන.
1- Trickster/ Axel walker
මෙයා තමයි trickster කියන නම දෙවැනියට පාවිච්චි කරන්නෙ. පලවෙනි tricksterගෙ බඩු හොරකන් කරලා තමයි මෙයා trickster කියන නම ගන්නෙ. ඒවෙනකොට comic වල පලමු trickster FBI එකත් එක්ක තමයි වැඩ කෙරුවෙ. මෙයාව නිර්මාණය කරන්නෙ Geoff Johns සහ Scott Kolins 2002 april වල. (April ඔන්න මෙන්න තියලා මෙයාව flash එකට ගෙනාව සමහර විට ඒකනිසා වෙන්න ඇති). ඒවගේම මෙයාට රගපාන්නෙ Devon Graye.
2- Trickster/ James Montgomery Jesse ( Giovanni Giuseppe )
මෙයා තමයි පලවෙනි trickster. මෙයා මුලින්ම comic වලට එන්නෙ 1960දි. ඒවගේම මෙයාව නිර්මාණය කරන්නෙ John broome සහ Carmine Infantino. Mark hamill තමයි මෙයාට රගපාන්නෙ. ගොඩක් අය දන්නව ඇතිනෙ මෙයා jokerට voice කරා කියලා. විශේෂයෙන්ම Arkham video games වල. Show එකේ මෙයා හිනා වෙද්දි Jokerව මතක් උන අය ඉන්නවද ? කොහොමහරි මෙයා tricksterට රගපාපු පලවෙනි වතාව නෙවෙයි මේ. මීට කලින් 1991දි ගිය Flash tv series එකේදිත් මෙයා තමයි tricksterට හිටියෙ. ( පින්තූරය 3 ) tricksterගෙ ගුහාවෙදි පෙන්නපු Costume එක තමයි trickster ඇදන් හිටියෙ 1991දි ගිය show එකේ. මන් හරියටම දන්නෙ නෑ ඒක 1991දි හදපු costume එකමද කියලා.
4/5- henry star labs එකට ගිය වෙලේදි අනිවාර්යයෙන්ම මතක් උනේ 1991දි ගිය Flash show එක. මේකෙදි Henry allenට රගපාන John wesley shipp තමයි 1991දි Barry allen එහෙමත් නැත්තන් Flashට රගපාන්නෙ. මේ episode එකේ ගොඩක් easter eggs තිබුන කියන්න පුලුවන් original Flash tv series එකට.
6- Barryගෙ අම්ම මැරුන දවසෙ සිද්ද උන දේ ගැන පොඩ්ඩක් විතර, සම්පූර්ණයෙන්ම නෙවෙයි පොඩ්ඩක් විතර පැහැදිලි කිරීමක් ලැබුන අපිට මේ episode එකේ. ගොඩක් අය ඇහුව දෙයක් තමයි මෙතනදි Barryට මොකද වෙන්නෙ කියල. Flash පොඩි Barryව reverse flashගෙන් බේරගෙන ගෙදරින් ඈතට අරන් ගිහින් එතනින් තියල එනකොට Reverse Flash Barryගෙ අම්මවත් මරල ගිහින් ඉවරනෙ. ඒකියන්නෙ Flash ආපු දේ හරියටම ඉෂ්ට කරගන්න බැරි වෙනව. ඒකියන්නෙ එයා ඒ time line එකේ තව දුරටත් හිටියට කිසිම වැඩක් නෑ ඒක නිසා එයා ආපහු එයාගෙ time line එකට යනවා.
7- ඒවගේම reverse Flash මේ time line එකේ හිරවෙන්නෙ ඇයි කියලා අපිට දැනගන්න පුලුවන් උනානෙ. Comic වල Reverse flashට( eobard thawne ) powers ලැබෙන්නේ time capsule එකක තියෙන flash costume එකක තියෙන Speed force energy වලින්. හැබැයි මෙයාට powers තියෙන්නෙ මේ suit එක ඇදන් ඉන්නකන් විතරයි. Tv show එකේදි පැහැදිලි කරපු විදිහට කාලය හරහා ගමන් කරපු නිසා මේ suit එකේ තියෙන speed force energy ඉවර වෙනවා. මේක නිසා තමයි thawneගෙ powers නැති වෙන්නෙ වගේම අතීතෙ හිර වෙන්නෙ. කලින් කිව්වා වගේ තාම මේ දේ සම්පුර්ණයෙන්ම පැහැදිලි කරේ නෑ ඒක නිසා මේ අදහස හරිද වැරදිද කියලා දැනගන්න තව ටික කාලයක් ඉන්න වෙනවා.
8/9/10- පිලිගන්න ඇත්ත Eobard Thawne. මේක තමයි thawneගෙ ඇත්ත මුහුණ. මෙයා මූණ වෙනස් කරන්නෙ මේ show එකේ විතරක් නෙවේ. Comic වලත් Barry වගේ වෙන්න සැත්කමක් කරලා මුහුණ වෙනස් කරනව. කොහොමහරි මේකෙනන් මෙයා තෝරගන්නෙ Harrison wellsව හේතුව තමයි Thawneගෙ අතීතෙ දැනුම එහෙමත් නැත්තන් අනාගතේ දැනුම හැටියට ඉස්සරහට Wells තමයි star labs වගේම particle accelerator එකත් නිර්මාණය කරන්නෙ. මේක නිර්මාණය කරන දවසෙම තමයි barryට අකුණ වදින්නෙ. කොහොමහරි එතකන් බලන් හිටියනන් Thawneට එයාගෙ time line එකට යන්න තවත් කාලයක් බලන් ඉන්න ඕනෙ. ඒකනිසා තමයි wellsව තෝරගන්නෙ. ඒවගේම එදා Joe සහ cisco හොයාගත්ත ලේ වල අයිතිකාරයා Eobard thawne මිසක් harrison wells නෙවෙයි. Eobard thawne සහ harrison wells කියන්නෙ පුද්ගලයන් දෙන්නෙක්. ඒකයි ලේවල අයිතිකාරය කවුද කියලා හොයාගන්න බැරි උනේ. ඒවගේම ටික කාලෙකට කලින් ආපු trailer එකේදි පෙන්නනවා වලදාපු මලසිරුරක් ගොඩගන්නව Joe සහ lance. මේ මලසිරුරෙ අයිති කාරයා ඇත්ත harrison wells වෙන්න පුලුවන් ගොඩක් දුරට.
11- අපි හැමෝම දැනන් හිටියා මේ දේ කවද හරි සිද්ද වෙනවා කියලා. මේ scene එක බලද්දි Justice league doom මතක් උන අය ඉන්නවද ? හැබැයි මේක පලවෙනි වතාවට පාවිච්චි කරද්දි Flash බිත්තියේ හැපිල බිමට වැටුනනන් පොඩි ආතල් එකක් තියෙනව. මන් දන්නව නවත්තපු ගමන් පිපිරෙන්න බලන් ඉන්න බෝම්බයක් අතේ තියෙද්දි එහෙම දෙයක් කරන්න අමාරුයි කියලා. මට හිතෙන්නෙ දැන් Flash පට්ට උනත් ඉස්සර තිබ්බ ආතල් එක නෑ කියලා, felicity කිව්වා වගේ.
12- eddie දැනගන්නවා Barry කියන්නෙ Flash කියලා. මොකාආආආආඅක් ? මටනන් මේ Scene එක අල්ලන්නෙ නෑ. කොහොමහරි මට හිතෙන විදිහට Flash ලියන අය Eddieව Hunter Zolomon කරන්න හදන්නෙ. Hunter කියන්නෙ wallyගෙ හතුරෙක්, පොලිස් නිලධාරියෙක්, මුලදි wallyගෙ හොදම යාලුවෙක් පස්සෙ Grodd නිසා රෝද පුටුවට වැටෙනව. Wallyට කියනව කාලය හරහා ආපස්සට ගිහින් මේ දේ නවත්තන්න කියල wally එහෙම කරන්න බෑ කියන නිසා තමයි පස්සෙ wallyගෙ හතුරෙක් වෙන්නෙ. කොහොමහරි දැනටමත් show එකෙ grodd ඉන්නවා. හැබැයි මට හිතන්නෙ grodd වෙනුවට iris හින්දා Barryයි eddieයි හතුරො වෙයි කියලා. ඒවගේම අපි කලින් දැක්කනෙ eddie හැසිරුණු විදිහ. ඒකනිසා ඉස්සරහට eddie ගැන පොඩ්ඩක් අවදානමෙන් ඉන්න.
Eddie Amazons ගැන කතා කරද්දි wonder womanව මතක් උනේ කාටද කියමු බලන්න.
Mark hamill මම ඔයාගෙ තාත්තා කිව්වම star wars මතක් උනාද ?
Breaking bad ගැන කියන්න දෙයක් නෑනෙ ?
#Kyle_RaynerComic Script ලිපිය

No comments:
Post a Comment
Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න