Latest
Loading...

Knowledge HUB

COMIC SCRIPT ORIGINALS

Featured Post

MOVIE OF THE MONTH - Spider-Man: Across the Spider-Verse

After reuniting with Gwen Stacy, Brooklyn's full-time, friendly neighborhood Spider-Man is catapulted across the Multiverse, where he en...

Scarlet Witch And Quicksilver Aren't Mutants Anymore

Scarlet Witch And Quicksilver Aren't Mutants Anymore

Scarlet Witch And Quicksilver Aren't Mutants Anymore?

 
ඔන්න අපි හැමෝටම පුදුම හිතෙන ආරංචියක් Marvel Comicsලා එයාලගේ Uncanny Avengers #4 comic පොතෙන් විස්තර කරලා තියෙනවා. ඒ තමයි Quicksilverගෙයි Scarlet Witchගෙයි ඇත්තම දෙමව්පියන් ගැන. කථාවේ හැටියට නම් මෙයාලා දෙන්නා #mutants ලා නෙවෙයි. ඒ කියන්නෙ මෙයාලා Magnetoගේ ළමයිනුත් නෙවෙයි 😁 එහෙනම් මේ දෙන්නාගේ දෙමව්පියන් කවුද?


දැනට ආරංචියේ හැටියට නම් මෙයාලගේ අම්මා Magda Eisenhardt සහ තාත්තා High Evolutionaryයි. Marvel comics කියවපු කට්ටිය දන්නවා High Evolutionary කියන්නේ ජානමය පරීක්ෂණ කරලා ඒවා තමන්ටම ඇතුළත් කරගෙන ඒ තුළින් දෙවියන්ට හා සමාන බලයක් ලබාගත්තු කෙනෙක් කියලා. එහෙමනම් Quicksilverටයි Scarlet Witchටයි බලයන් ලැබිලා තියෙන්නේ මේ High Evolutionaryගේ ජාන ඔවුන් තුළ රඳා පවතින නිසාද? මේ ඔක්කොම ගැන වෙන වෙනම කථා කරන්න අපි සූදානම්. ඊට කලින් ඔයාලගේ අදහස් වලටත් ඉඩක් වෙන්කරන්න අපි හිතුවා. ඇත්තටම High Evolutionary Quicksilverගෙයි Scarlet Witchගෙයි තාත්තාද? එතකොට Magnetoට මොකද වෙන්නේ? එතකොට twinsලා mutantsලා නෙවෙයි නම් ඉස්සරහට 20th Century Fox සමාගමට එයාලගේ X-Men movies වලට මේ දෙන්නාව යොදාගන්න අයිතියක් නැහැ නේද?


No comments:

Post a Comment

Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න