"4,722 HOURS" - Review
*** >> Spoiler Alert << ***
Episode එක පටන් ගන්නකොටම අපිට Season 2 වල අන්තිමට වෙන දේ flashback එකක් හැටියට දකින්න ලැබෙනවා. ඒ තමයි Simmonsව monolith එක තුළට ඇදිලා යන දර්ශනය. ඊට පස්සේ හැමෝටම තිබුණ ප්‍රශ්නයක් තමයි Simmonsට මොකද වුණේ? Simmons කොහෙටද ගියේ කියන එක ගැන ගොඩක් දේවල් අපි කථා කළා. කලින් episode වලින් අපිට Simmons කොහෙද හිටියෙ කියන එක ගැන පොඩි අදහසක් ලැබුණා. ඔන්න මේ පාර episode එකෙන් අපිට Simmons ඒ ග්‍රහලෝකයේ මොනවද කලේ එහෙදී මොකද වුණේ කියන දේවල් දැනගන්න ලැබෙනවා.
ග්‍රහලෝකය තුළට ඇදිලා යන Simmons ක්‍රමක්‍රමයෙන් ග්‍රහලෝකය පරීක්ෂාවට ලක් කරනවා. එහි වායුස්වභාවය, උශ්ණත්වය වගේම ගුරුත්වය කියන හැමදේම ගැම ඇය තමන්ගේ phone එකේ records තබාගන්නවා. ඒ වගේම මේ ග්‍රහලෝකයට සූර්ය ආලෝකට නොලැබෙන බව ඇයට දකින්න ලැබනවා. හරියටම කිව්වොත් මේ ග්‍රහලෝකය විශාල චන්ද්රයෙකුගෙන් වැසී පවතිනවා. මේ හේතුවෙන් සූර්යයාගෙන් ලැබෙන ආලෝක කිරණ මේ චන්ද්‍රයා නිසා ග්‍රහලෝකයට ලැබෙන්නේ නැහැ. මේ නිසාම මේ ග්‍රහලෝකයේ ගස්වැල් පවතින්නත් ඉඩක් නැහැ. පැය ගණනාවක් තමන් teleport වුණු portal එක ළඟ සිටි Simmons එයින් පළක් නොවන බව දැනගෙන මේ ග්‍රහලෝකය ගැන වැඩි විස්තර සොයන්නට පිටත් වනවා.
2 - Adventures of Simmons
ජීවිතය රැකගන්න නම් තමන්ට වතුර සහ ආහාර සොයාගන්න අවශ්‍ය බව තීරණය කරන Simmons ඒ දේවල් සොයා ඉදිරියට යනවා. නමුත් අනපේක්ෂිත ලෙස වැලි කුණාටුවකට ඇයව හසුවනවා. ඉන් ටික වේලාවකට පසු සිහිය ලබන ඇය දකින්නේ වතුර සහිත කුඩා පොකුණකුයි. ඒ වෙත දිව යන ඈ රිසි පරිදි ජලය පානය කර ඒ පොකුණට බැහැලා නාගන්නවා. නමුත් එකපාරටම වතුරෙන් මතුවන ජීවී ශාකයක් බදුවූ දෙයක් ඇයව අල්ලා ගන්න තැත් කරනවා. කොහොමහරි ගලකින් පහරදීලා ඒ ජීවියාගෙන් බේරෙන්න Jemma සමත්වෙනවා. සෑහෙන දිනකින් හරිහමන් ආහාරයක් නොලැබුණු නිසා ඇයට ඒ ජීවියාගෙන් ඉතිරි වූ කොටස අමුවෙන්ම කා දමන්නට සිදුවෙනවා. ඉන් පසු උපක්‍රමයෙන් ඇය ඒ ජීවියා මරාදමා ගිණි මැලයක් දල්වාගෙන ජීවියා පුළුස්සාගෙන ආහාරයට ගන්නවා.
දැනට ආපු season 3 දීම අපිට Jemmaගේ විවිධාකාර පැති දකින්න ලැබුණා. මේ නිසාම ගොඩක් දුරට අපිට ඇයගේ වෙනස් වීම් හැමදෙයක්ම පැහැදිලිව දකින්න ලැබුණා. මේ පාර season එකේදීත් ඒ දේවල් අපූරුව ඉස්මතුකරවලා තියෙන බවත් විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනි.
3 - The new bionic next-gen iPhone++++
Simmons මේ හැමදේම record කරන්නේ iPhone එකකටයි. සති 3කට වැඩි කාලයක් phone එකේ battry එක තියෙන එක පුදුමයි. ඒත් මෙතනදී Simmons සඳහන් කරනවා මේක Fitz විසින් හදපු විශේෂිත battry එකකින් සමන්විත phone එකක් කියලා. මේ phone battry එක විශේෂිත නිසා phone එකක් සති 3කට වැඩි කාලයක් තියාගන්න බෑ කියලා කියන තර්කය ඉවත්කරන්න අපිට සිදු වෙනවා. සමහර විට මේ වගේ battry නුදුරු අනාගතයේදීම අපිට දකින්න ලැබෙනවා කියන ඉඟියක්ද දන්නෙත් නැහැ.
4 - Fitz.. Fitz.. Fitz..
ක්‍රියාදාම, නවතාක්ෂණය, නව ජීවී වර්ග වගේම මානුෂීය හැඟීම් විශිෂ්ඨ ඉස්මතු කරමින් ඒවා මනාව ඉදිරිපත් කරන්න Agents of S.H.I.E.L.D. කථාමාලාව සමත් වෙලා තියෙනවා. ඒ බව හොඳටම මේ episode එකේදි අපිට දැකගන්න පුළුවන්. Simmonsගේ හිතේත් Fitz ගැන කැමැත්තක් තියෙන බව අපි දන්නවා. Fitzට Simmons නැති අඩුව දැනෙන ආකාරය කලින් episode වලදී අපිට දැකගන්න ලැබෙනවා. ඒත් Jemmaට මේ දේවල් කොහොම බලපාවිද කියන දේ ගැන අපිට හරිහැටි අදහසක් ලැබුනේ නැහැ. ඒ මේ පාට episode එකෙන් ඒ දේවල් හොඳටම ඉදිරිපත් කරලා තිබුණා. Episode එකේදී Jemma වචන 20ක් කතා කළොත් ඒ වචන 20න් එකකට හෝ දෙකකට Fitz කියන වචනය කියවුණා. මේ නිසාම මේ දෙන්නා අතර සම්බන්ධය ගොඩක් emotional විදියට අපිට දැනෙනවා. තමන් වඩාත්ම ආදරය කරන කෙනාව නිදාගන්න කලින් මතක් වෙනවා කියන දේත් මෙතනදී පෙන්නුම් කරනවා. Jemma නින්දට යන්න කලින් phone එකේ Fitzගේ photo එකක් දිහා බොහොම ආදරයෙන් බලන් ඉන්න දසුන් පෙළ ඒකට හොඳම උදාහරණයයි.
5 - There's someone else here!
ග්‍රහලෝකය ගැන වැඩිදුර විස්තර හොයන්න යන Simmonsව එකපාරටම ගුහාවක් තුළට ඇදවැටෙනවා. ඒ ඇදවැටීමට ඇතිවන කම්පනයෙන් Jemmaට සිහි නැති වෙනවා. සිහිය එනවිට ඇය සිටින්නේ කූඩුවක සිරකරලා. නමුත් කන්න කෑම සහ බොන්න වතුර එහි තබා තිබෙනවා. ඒ වගේම කවුරුන් හෝ පුදගලයෙක් ඇය අසලට පැමිණෙන්න හදා ආපසු හැරී යනවා. කවුරුන් වුණත් ඔහු ඉංග්‍රීසි භාෂාවෙන් කථා කරන්න පුළුවන්. මේ එහෙනම් Inhuman කෙනෙක්ද? නැත්නම් Kree කෙනෙක්ද? නැතිනම් මේ Lashද?
6 - Will Daniels; the 'Robinson Crusoe'
Jemmaව සිරකොට තැබූ පුද්ගලයා කවුද කියන දේ ගැන කරුණු අපිට දැනගන්න ලැබෙනවා. Will Daniels කියන්නේ NASA එකෙන් monolith එක හරහා එවපු ගඟනගාමීන් 3 දෙනාගෙන් එක් අයෙක්. විශේෂිතම කරුණ තමයි Will ඇතුළු මේ තිදෙනා මේ ග්‍රහලෝකයට ඇවිල්ලා තියෙන්නේ 2001දී වීමයි. ඒ කියන්නේ Will අවුරුදු 14ක්ම මේ ග්‍රහලෝකයේ තමයි ඉඳලා තියෙන්නේ. මෙතනදී Will කියනවා NASA එකෙන් මේ තහතරදෙනාව ආපහු ගෙන්නන්න බෑ කියන එක දැනගෙනම තමයි එව්වේ කියලා. මේ නිසාම අවශ්‍යකරන දේවල් බොහොමයක්ම වගේ මේ තුන්දෙනාත් එක්ක NASA එකෙක් එවලා තියෙනවා. නමුත් මේ හතරදෙනාගෙන් එක් අයෙක් ප්‍රපාතයකින් පහළට පැන මියගොස් තිබෙනවා. තව කෙනෙක් තමන්ටම ගිණිතබාගෙන මියගොස් තිබෙනවා. අනිත් කෙනා Willව මරන්න හදපු නිසා Willට ඔහුට වෙඩි තබන්න සිදුව තිබෙනවා. දැන ඉතිරිව ඉන්නේ Will විතරයි. අවුරුදු 14ක් තිස්සේ ඔහු මේ ග්‍රහලෝකය ගැන ගවේෂණය කරමින් තමයි ඉඳලා තියෙන්නේ. ඒ වගේම ඔහු පෙනුමෙන් අහිංසක ශක්තිමත් පුද්ගලයෙක් නිසාත්, ඔහු ඇත්ත කියූ නිසාත් Jemma Will එක්ක එකතුවෙලා ආපහු ගෙදර යන්න විදියක් හොයන්න උත්සහා කරනවා. මේ නිසා දන්නෙම නැතුව දෙන්නා ගොඩාක් සමීපතමයන් බවට පත්වෙනවා.
මේ දේ ගැන විශේෂයෙන්ම කථා කරන්න ඕනේ දෙයක්. අපි දැක්ක මේ කෙනා කවුද කියන දේ ගැන දැනටමත් ගොඩක් අය කථාබහට ලක් කරනවා. මට හිතෙන විදියට නම් මේ කෙනා Wraith, Death, Ebony Maw, Beyonder හෝ Nightmare කියන අයගෙන් එක් අයෙක් වෙන්න පුළුවන්. එහෙමත් නැතිනම් මේ කෙනා අලුත්ම villain කෙනෙක් වෙන්නත් ඉඩ තියෙනවා.
10 - Fitz; the Ultimate nice Guy
කථාවේ අවසානභාහයේදී Jemma විසින් Fitzට මේ හැමදේම කියලා ඉවර වෙනවා. වෙන කෙනෙක් නම් මේ හැමදේම අහලා කේන්ති ගනීවි. ඒත් Fitz මේ හැමදේම අහගෙන ඉඳලා එකපාරටම නැගිටලා එතනින් යනවා. ඒ පස්සෙන් Jemmaත් යනවා. තමන්ගේ computer එක ගාවට ගිහින් Fitz ඒක on කරලා Simmonsට ඒක පෙන්නනවා. Monolith එක ගැන Fitz කරපු හැම පරීක්ෂණයකම විස්තර එතන තියෙනවා. ඒත් එක්කම Fitz කියනවා අපි Willව ආපහු ගේනවා කියලා. තමන් ආදරය කරන කෙනාගේ සතුට වෙනුවෙන් තමන්ගේ සතුට කැප කරනවා කියන්නේ අන්න ඒක තමයි.
11 - Will is still Alive!!
හැමදාම වගේ මේ පාරත් post credit scene එකෙන් අපේ කුතුහලය වැඩි කරා. ඒ තමයි Will තවම ජීවත් වෙනවා කියන එක. අවුරුදු 18කට පස්සේ එන එකම ඉර උදාවීමට එතන Simmons ඉතුරු වුනේ නැහැ. Simmons දැන් පෘථිවියේ ඉන්නේ. Simmonsව අර පුද්ගලයාගෙන් බේරගන්න තමන් ගාව තිබුණ එකම උණ්ඩයත් වැය කරගත්තු නිසා Will තුවක්කුව විසි කරලා ආපහු හැරිලා යන්න යනවා.
Fitz Simmons දෙන්නට එකතුවෙලා ආපහු Willව ගෙන්නගන්න පුළුවන් වේවිද? නැතිනම් අර දේ/පුද්ගලයා ඊට කලින් Willව අල්ල ගනීවිද? නැතිනම් අර ඉතුරු වෙච්ච එකම උණ්ඩයෙන් මේ දේ/පුද්ගලයා විනාශ වෙලාවත්ද? මේ දේවල් ඔක්කොම ලබන සති කිහිපයේදී අපිට දැනගන්න ලැබේවි.
#SmAsHeR
*** >> Spoiler Alert << ***
- Spoilers Evreywhere.. Read at Your own Risk
වැඩ රාජකාරිත් එක්ක පුංචි ප්‍රමාදයකින් පස්සේ Agents of S.H.I.E.L.D. කථාමාලාවේ පස්වැනි කොටසේ review එක ගෙන එන්නයි සූදානම් වෙන්නේ. කලින් episode එකේදි අපිට දකින්න ලැබුණා Simmons තමන්ට මුහුණ දෙන්න වුණු සිදුවීම Fitzට කියනවා. ඒ ගැනයි අද කථාව වෙන්වෙන්නේ.
Episode එක පටන් ගන්නකොටම අපිට Season 2 වල අන්තිමට වෙන දේ flashback එකක් හැටියට දකින්න ලැබෙනවා. ඒ තමයි Simmonsව monolith එක තුළට ඇදිලා යන දර්ශනය. ඊට පස්සේ හැමෝටම තිබුණ ප්‍රශ්නයක් තමයි Simmonsට මොකද වුණේ? Simmons කොහෙටද ගියේ කියන එක ගැන ගොඩක් දේවල් අපි කථා කළා. කලින් episode වලින් අපිට Simmons කොහෙද හිටියෙ කියන එක ගැන පොඩි අදහසක් ලැබුණා. ඔන්න මේ පාර episode එකෙන් අපිට Simmons ඒ ග්‍රහලෝකයේ මොනවද කලේ එහෙදී මොකද වුණේ කියන දේවල් දැනගන්න ලැබෙනවා.
1 - What Really Happened to Simmons
Episode එක පටන් ගන්නකොටම අපිට Season 2 වල අන්තිමට වෙන දේ flashback එකක් හැටියට දකින්න ලැබෙනවා. ඒ තමයි Simmonsව monolith එක තුළට ඇදිලා යන දර්ශනය. ඊට පස්සේ හැමෝටම තිබුණ ප්‍රශ්නයක් තමයි Simmonsට මොකද වුණේ? Simmons කොහෙටද ගියේ කියන එක ගැන ගොඩක් දේවල් අපි කථා කළා. කලින් episode වලින් අපිට Simmons කොහෙද හිටියෙ කියන එක ගැන පොඩි අදහසක් ලැබුණා. ඔන්න මේ පාර episode එකෙන් අපිට Simmons ඒ ග්‍රහලෝකයේ මොනවද කලේ එහෙදී මොකද වුණේ කියන දේවල් දැනගන්න ලැබෙනවා.
1 - What Really Happened to Simmons
Episode එක පටන් ගන්නකොටම අපිට Season 2 වල අන්තිමට වෙන දේ flashback එකක් හැටියට දකින්න ලැබෙනවා. ඒ තමයි Simmonsව monolith එක තුළට ඇදිලා යන දර්ශනය. ඊට පස්සේ හැමෝටම තිබුණ ප්‍රශ්නයක් තමයි Simmonsට මොකද වුණේ? Simmons කොහෙටද ගියේ කියන එක ගැන ගොඩක් දේවල් අපි කථා කළා. කලින් episode වලින් අපිට Simmons කොහෙද හිටියෙ කියන එක ගැන පොඩි අදහසක් ලැබුණා. ඔන්න මේ පාර episode එකෙන් අපිට Simmons ඒ ග්‍රහලෝකයේ මොනවද කලේ එහෙදී මොකද වුණේ කියන දේවල් දැනගන්න ලැබෙනවා.
ග්‍රහලෝකය තුළට ඇදිලා යන Simmons ක්‍රමක්‍රමයෙන් ග්‍රහලෝකය පරීක්ෂාවට ලක් කරනවා. එහි වායුස්වභාවය, උශ්ණත්වය වගේම ගුරුත්වය කියන හැමදේම ගැම ඇය තමන්ගේ phone එකේ records තබාගන්නවා. ඒ වගේම මේ ග්‍රහලෝකයට සූර්ය ආලෝකට නොලැබෙන බව ඇයට දකින්න ලැබනවා. හරියටම කිව්වොත් මේ ග්‍රහලෝකය විශාල චන්ද්රයෙකුගෙන් වැසී පවතිනවා. මේ හේතුවෙන් සූර්යයාගෙන් ලැබෙන ආලෝක කිරණ මේ චන්ද්‍රයා නිසා ග්‍රහලෝකයට ලැබෙන්නේ නැහැ. මේ නිසාම මේ ග්‍රහලෝකයේ ගස්වැල් පවතින්නත් ඉඩක් නැහැ. පැය ගණනාවක් තමන් teleport වුණු portal එක ළඟ සිටි Simmons එයින් පළක් නොවන බව දැනගෙන මේ ග්‍රහලෝකය ගැන වැඩි විස්තර සොයන්නට පිටත් වනවා.
2 - Adventures of Simmons
ජීවිතය රැකගන්න නම් තමන්ට වතුර සහ ආහාර සොයාගන්න අවශ්‍ය බව තීරණය කරන Simmons ඒ දේවල් සොයා ඉදිරියට යනවා. නමුත් අනපේක්ෂිත ලෙස වැලි කුණාටුවකට ඇයව හසුවනවා. ඉන් ටික වේලාවකට පසු සිහිය ලබන ඇය දකින්නේ වතුර සහිත කුඩා පොකුණකුයි. ඒ වෙත දිව යන ඈ රිසි පරිදි ජලය පානය කර ඒ පොකුණට බැහැලා නාගන්නවා. නමුත් එකපාරටම වතුරෙන් මතුවන ජීවී ශාකයක් බදුවූ දෙයක් ඇයව අල්ලා ගන්න තැත් කරනවා. කොහොමහරි ගලකින් පහරදීලා ඒ ජීවියාගෙන් බේරෙන්න Jemma සමත්වෙනවා. සෑහෙන දිනකින් හරිහමන් ආහාරයක් නොලැබුණු නිසා ඇයට ඒ ජීවියාගෙන් ඉතිරි වූ කොටස අමුවෙන්ම කා දමන්නට සිදුවෙනවා. ඉන් පසු උපක්‍රමයෙන් ඇය ඒ ජීවියා මරාදමා ගිණි මැලයක් දල්වාගෙන ජීවියා පුළුස්සාගෙන ආහාරයට ගන්නවා.
දැනට ආපු season 3 දීම අපිට Jemmaගේ විවිධාකාර පැති දකින්න ලැබුණා. මේ නිසාම ගොඩක් දුරට අපිට ඇයගේ වෙනස් වීම් හැමදෙයක්ම පැහැදිලිව දකින්න ලැබුණා. මේ පාර season එකේදීත් ඒ දේවල් අපූරුව ඉස්මතුකරවලා තියෙන බවත් විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනි.
3 - The new bionic next-gen iPhone++++
4 - Fitz.. Fitz.. Fitz..
ක්‍රියාදාම, නවතාක්ෂණය, නව ජීවී වර්ග වගේම මානුෂීය හැඟීම් විශිෂ්ඨ ඉස්මතු කරමින් ඒවා මනාව ඉදිරිපත් කරන්න Agents of S.H.I.E.L.D. කථාමාලාව සමත් වෙලා තියෙනවා. ඒ බව හොඳටම මේ episode එකේදි අපිට දැකගන්න පුළුවන්. Simmonsගේ හිතේත් Fitz ගැන කැමැත්තක් තියෙන බව අපි දන්නවා. Fitzට Simmons නැති අඩුව දැනෙන ආකාරය කලින් episode වලදී අපිට දැකගන්න ලැබෙනවා. ඒත් Jemmaට මේ දේවල් කොහොම බලපාවිද කියන දේ ගැන අපිට හරිහැටි අදහසක් ලැබුනේ නැහැ. ඒ මේ පාට episode එකෙන් ඒ දේවල් හොඳටම ඉදිරිපත් කරලා තිබුණා. Episode එකේදී Jemma වචන 20ක් කතා කළොත් ඒ වචන 20න් එකකට හෝ දෙකකට Fitz කියන වචනය කියවුණා. මේ නිසාම මේ දෙන්නා අතර සම්බන්ධය ගොඩක් emotional විදියට අපිට දැනෙනවා. තමන් වඩාත්ම ආදරය කරන කෙනාව නිදාගන්න කලින් මතක් වෙනවා කියන දේත් මෙතනදී පෙන්නුම් කරනවා. Jemma නින්දට යන්න කලින් phone එකේ Fitzගේ photo එකක් දිහා බොහොම ආදරයෙන් බලන් ඉන්න දසුන් පෙළ ඒකට හොඳම උදාහරණයයි.
5 - There's someone else here!
ග්‍රහලෝකය ගැන වැඩිදුර විස්තර හොයන්න යන Simmonsව එකපාරටම ගුහාවක් තුළට ඇදවැටෙනවා. ඒ ඇදවැටීමට ඇතිවන කම්පනයෙන් Jemmaට සිහි නැති වෙනවා. සිහිය එනවිට ඇය සිටින්නේ කූඩුවක සිරකරලා. නමුත් කන්න කෑම සහ බොන්න වතුර එහි තබා තිබෙනවා. ඒ වගේම කවුරුන් හෝ පුදගලයෙක් ඇය අසලට පැමිණෙන්න හදා ආපසු හැරී යනවා. කවුරුන් වුණත් ඔහු ඉංග්‍රීසි භාෂාවෙන් කථා කරන්න පුළුවන්. මේ එහෙනම් Inhuman කෙනෙක්ද? නැත්නම් Kree කෙනෙක්ද? නැතිනම් මේ Lashද?
6 - Will Daniels; the 'Robinson Crusoe'
Jemmaව සිරකොට තැබූ පුද්ගලයා කවුද කියන දේ ගැන කරුණු අපිට දැනගන්න ලැබෙනවා. Will Daniels කියන්නේ NASA එකෙන් monolith එක හරහා එවපු ගඟනගාමීන් 3 දෙනාගෙන් එක් අයෙක්. විශේෂිතම කරුණ තමයි Will ඇතුළු මේ තිදෙනා මේ ග්‍රහලෝකයට ඇවිල්ලා තියෙන්නේ 2001දී වීමයි. ඒ කියන්නේ Will අවුරුදු 14ක්ම මේ ග්‍රහලෝකයේ තමයි ඉඳලා තියෙන්නේ. මෙතනදී Will කියනවා NASA එකෙන් මේ තහතරදෙනාව ආපහු ගෙන්නන්න බෑ කියන එක දැනගෙනම තමයි එව්වේ කියලා. මේ නිසාම අවශ්‍යකරන දේවල් බොහොමයක්ම වගේ මේ තුන්දෙනාත් එක්ක NASA එකෙක් එවලා තියෙනවා. නමුත් මේ හතරදෙනාගෙන් එක් අයෙක් ප්‍රපාතයකින් පහළට පැන මියගොස් තිබෙනවා. තව කෙනෙක් තමන්ටම ගිණිතබාගෙන මියගොස් තිබෙනවා. අනිත් කෙනා Willව මරන්න හදපු නිසා Willට ඔහුට වෙඩි තබන්න සිදුව තිබෙනවා. දැන ඉතිරිව ඉන්නේ Will විතරයි. අවුරුදු 14ක් තිස්සේ ඔහු මේ ග්‍රහලෝකය ගැන ගවේෂණය කරමින් තමයි ඉඳලා තියෙන්නේ. ඒ වගේම ඔහු පෙනුමෙන් අහිංසක ශක්තිමත් පුද්ගලයෙක් නිසාත්, ඔහු ඇත්ත කියූ නිසාත් Jemma Will එක්ක එකතුවෙලා ආපහු ගෙදර යන්න විදියක් හොයන්න උත්සහා කරනවා. මේ නිසා දන්නෙම නැතුව දෙන්නා ගොඩාක් සමීපතමයන් බවට පත්වෙනවා.
7 - No Fly Zone
අවුරුදු 14ක් තිස්සේ මේ ග්‍රහලෝකයේ ඉන්න අතරේ Will තමන්ට හැකි පමණින් මේ ග්‍රහලෝකයේ සිතියමක් අඳින්න සමත්වෙනවා. ඒ නිසා දරුණු විනාශයන්ට මුහුණ නොදෙමින් ජීවිතය බේරාගන්න තමන්ට හැකිවුණු බවයි ඔහු පවසන්නේ. ඒ වගේම ඒ සිතියමේ No Fly Zone ලෙසින් කොටසක් සඳහන් වනවා. Simmons මේ ගැන විමසූ විට Will පවසන්නේ ඒ කොටසට ගියහොත් ජීවිතය පවා අවදානම් බවයි.

කොහොම හරි Simmons අත්වැරදීමකින් ඒ කොටසට යනවා. එහිදී ඇයට මුහුණ දෙන්න වෙන්නේ දරුණු අත්දැකීමකටයි. කිසියම් අද්භූත පුදගලයෙක් එහිදී ඇයට දකින්න ලැබෙනවා. ඒත් එක්කම වැලි කුණාටුවක් පටන් ගන්නවා. වැලි කුණාටුවෙන් අතරමං වන Jemma දකින්නේ තමන් පැමිණ තිබෙන්නේ මිනිස් ඇටසැකිලි සහිත තැනකට බවයි. ඒ වගේම අර කෙනා මතුවනවා. ඒ වහාම Jemma හරි පාර හොයාගෙන Will සිටින ගුහාව වෙත දුවගොස් දෙදෙනාම එහි සැඟවෙනවා. මේ ඇටසැකිලි හමුවන්න කලින් Jemmaට තරු දුරේක්ෂයක් හමුවනවා. ඒ දුරේක්ෂය භාවිතයෙන් Willට සහ තමන්ට ගෙදර යන්න පුළුවන් බව අඑය පවසනවා.
8 - We Found Love In A Hopeless Place
දැන් Simmons සහ Will දෙදෙනා සෑහෙන කාලයක් තිස්සේ මේ ග්‍රහලෝකයෙන් පිටව යන්න වැඩකටයුතු සූදානම් කරනවා. දෙන්නා එකතුවෙලා මේ වැඩ ටික කරන නිසාම දෙන්නා එකිනෙකා ගැන වඩාත් හොඳින් සොයා බලනවා. ඒ නිසාමද නැතිනම් අවුරුදු 14ක් කාන්තාවක් ආශ්‍රය නොකර හිටපු නිසාද මන්දා Will Simmons ගැන තමන්ගේ උපරිමයෙන් හොයා බලනවා. ඒකට ඉතින් වැරැද්දක් කියන්න බැහැනේ. කොහොම හරි දෙන්නා ඊලඟට monolith එක open වෙන තැනට යනවා. ඒ පෘථිවියට පණිවිඩයක් යවන්න හිතාගෙනයි. නමුත් ඒ තැනට ඔවුන්ට ළඟාවන්න ලැබෙන්නේ නැහැ. ඒ ග්‍රහලෝකයේ මතුපිට පෘෂ්ඨයේ විශාල විවරයක් සෑදී තිබීම නිසායි. ඔවුන් රොකට් විදිනයක් හරහා පණිවුඩය සහිත බෝතලය යවන්න උත්සහ කළත් ඒ වහාම portal එක වැසී යනවා. දෙදෙනාම යළි ගුහාව වෙත එන්නේ දැඩි සිත් තැවුලෙනුයි. දුකෙන් හඬා වැලපෙන Jemmaව Will සනසනවා. මේ ග්‍රහලෝකයේ කිසිම බලාපොරොත්තුවක් නැති බව Jemma පවසනවා. ඊට උත්තර දෙන Will ''මමත් කලින් හිතන් හිටියේ එහෙම තමයි. නමුත් ඊට පස්සේ ඔයා ආවා'' යැයි පවසනවා. අපි බලන් හිටපු WTF moment එක ඔන්න ඔතනදීයි වෙන්නේ. එකපාරටම Jemma Willව kiss කරනවා. හත්දෙයියනේ අර අහිංසක Fitzට එතකොට මොකද වෙන්නේ?
8 - We Found Love In A Hopeless Place
10 - Fitz; the Ultimate nice Guy
කථාවේ අවසානභාහයේදී Jemma විසින් Fitzට මේ හැමදේම කියලා ඉවර වෙනවා. වෙන කෙනෙක් නම් මේ හැමදේම අහලා කේන්ති ගනීවි. ඒත් Fitz මේ හැමදේම අහගෙන ඉඳලා එකපාරටම නැගිටලා එතනින් යනවා. ඒ පස්සෙන් Jemmaත් යනවා. තමන්ගේ computer එක ගාවට ගිහින් Fitz ඒක on කරලා Simmonsට ඒක පෙන්නනවා. Monolith එක ගැන Fitz කරපු හැම පරීක්ෂණයකම විස්තර එතන තියෙනවා. ඒත් එක්කම Fitz කියනවා අපි Willව ආපහු ගේනවා කියලා. තමන් ආදරය කරන කෙනාගේ සතුට වෙනුවෙන් තමන්ගේ සතුට කැප කරනවා කියන්නේ අන්න ඒක තමයි.
11 - Will is still Alive!!
හැමදාම වගේ මේ පාරත් post credit scene එකෙන් අපේ කුතුහලය වැඩි කරා. ඒ තමයි Will තවම ජීවත් වෙනවා කියන එක. අවුරුදු 18කට පස්සේ එන එකම ඉර උදාවීමට එතන Simmons ඉතුරු වුනේ නැහැ. Simmons දැන් පෘථිවියේ ඉන්නේ. Simmonsව අර පුද්ගලයාගෙන් බේරගන්න තමන් ගාව තිබුණ එකම උණ්ඩයත් වැය කරගත්තු නිසා Will තුවක්කුව විසි කරලා ආපහු හැරිලා යන්න යනවා.
Fitz Simmons දෙන්නට එකතුවෙලා ආපහු Willව ගෙන්නගන්න පුළුවන් වේවිද? නැතිනම් අර දේ/පුද්ගලයා ඊට කලින් Willව අල්ල ගනීවිද? නැතිනම් අර ඉතුරු වෙච්ච එකම උණ්ඩයෙන් මේ දේ/පුද්ගලයා විනාශ වෙලාවත්ද? මේ දේවල් ඔක්කොම ලබන සති කිහිපයේදී අපිට දැනගන්න ලැබේවි.
#SmAsHeR
ලිපියට තුති...
ReplyDeleteජයවේවා...
මේ අද්භූත ඩයල් එක (අර හොල්මනක් වගේ එකා) එක එකාගේ මොලේ විකාර කරවනවා කියලා කතාවක් කියවෙනවනේ මේකේ, ඉතින් ඒකා ඇවිත් විල්ට ආරූඪ වෙලා ඉඳීවි හරි මොහොතක් එනකන්. ඒ කියන්නෙ සිමන්ස් සහ ෆිට්ස් දත කාලා බේරගන්න විල් සිමන්ස්ට ආදරය කරපු විල් නෙමෙයි කියලා තේරෙයි සිමන්ස්ට. ෆිට්ස් පටන් ගත්තු වැඩක් මග අතාරින්නෙ නැති නිසයි අනිවාර්යෙන් විල්ව බේරගනියි කිව්වෙ. ඒ බේරගත්තත් මොනොලිත් එක විනාස වෙලා නිසා වෙනත් ක්‍රමයක් පාවිච්චි කරයි ඒකට. සමහර විට එවැනි දොරටු කීපයක් විවිධ ආකාරයෙන් තියේවි. සමහර විට පිටස්තර ග්‍රහලෝක වලත්.
ReplyDeleteමචංලා උඹලා නියමෙට වැඩේ කරගෙන යනවා. සුපිරියි මේ වගේ සයිට් එකක අඩුවක් තිබ්බා සෑහෙන කාලයක් තිස්සෙ. මම මෙච්චර කල් පාව්චිචි කලේ IMDB එක.