Flash Season 2 Episode 14/15 Best Moments / Explanation
1- හන්ටර් සලමන්
ජේගෙ පෙනුම තීන කෙනෙක්ට ඉන්නෙ එයාගෙ අර්ත් 1 doppelganger හන්ටර් සලමන්.
මේක තමයි දැනට තියෙන හොදම තියරිය. සූම් කියන්නෙ හන්ටර් සලමන්. ෆ්ලෑශ් ලියන අය කොමික් වලට ගොඩක් සමීපව තමයි කතාව ගෙනියන්නෙ. ඒවගේම කොමික් ගැන පොඩි දැනුමක් තීන කෙනෙක් උනත් දන්නවනෙ සූම් කියන්නෙ කොමික් වල හන්ටර් සලමන් කියලා. ඒක නිසා සූම් කියන්නෙ හන්ටර් සලමන් confirmed. The end. ඒවගේම ඔයගොල්ලන්ගෙ අදහස් පල්ලෙහා කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඒනන් ඊලග ලිපියෙන් හම්බෙමු,
හෝව් හොව් හෝව් මේක මෙතනින් ඉවර කරන්න බෑ. සූම් කොමික් වල හන්ටර් කියන එක ඇත්ත. ෆ්ලෑශ් රයිටර්ස්ලා කොමික් වලට සමීපව යන එකත් ඇත්ත හැබැයි මේ තියරියට පොඩි පොඩි road blocks ටිකක් එනවා. මුලින්ම හන්ටර් සලමන් කියන්නෙ අර්ත් 1 වල කෙනෙක්. සූම් එන්නෙ අර්ත් 2 වල ඉදන්. අනික සූම්ව අපිට දකින්න ලැබෙනව අර්ත් 2 වල ,singularity එකෙන් එයාව අර්ත් 1 වලට ඇදල ගන්න කලින්. සූම්ට පුලුවන්නම් පෝටල් එකක් නැතුව වෙන යුනිවර්ස් එකකට යන්න අපිට හිතන්න පුලුවන් සූම් කියන්නෙ
හන්ටර් කියලා. ඒත් අපි දන්නවා සූම්ට එහෙම කරන්න බෑ කියලා මොකද අපිට දකින්න ලැබෙනවා කිහිප පාරක්ම එයා මේ පෝටල් පාවිච්චි කරනවා අර්ත් 2 සහ අර්ත් 1 හරහා ගමන් කරන්න. අපි නිකමට හිතමු සූම් කියන්නෙ අර්ත් 1 හන්ටර් කියලා ඒවගේම එයාට පුලුවන් පෝටල් එකක් නැතුව වෙන යුනිවර්ස් එකකට යන්න ( මේක සමහර speedsterලට පුලුවන් කරන්න තමන්ගෙ ශරීරය වයිබ්‍රේට් කරලා) ඒත් එහෙමනන් සූම් මොකටද අර්ත් 2 වලට ගිහින් ජේ එක්ක සටන් කරලා ආපහු අර්ත් 1 වලට ඇවිල්ලා බැර්‍රිගෙන් ස්පීඩ් එක උස්සන්න දගලන්නෙ. කිසි තේරුමක් නෑනෙ. අනික වෙල්ස්ම කියනව එයා නිසා තමයි සූම් නිර්මානය උනේ කියලා. ඒක නිසා සූම් අනිවාරයෙන්ම අර්ත් 2 කෙනෙක් වෙන්න ඕනා.
2- edward Clariss
මතකද කලින් කිව්වා රයිවල් කියලා කෙනෙක් ගැන ,ජේ ගැරික්ගෙ රිවර්ස් ෆ්ලෑශ්. සූම් කියන්නෙ එඩ්වඩ් වෙන්න පුලුවන්. මේ දෙන්න අතර පොඩි පොඩි සමාන දේවල් තියෙනව. විශේෂහෙන්ම දුවන කොට එන නිල් පාට ලයිට්නින්ග් එක. සමහර විට මෙතන cobalt blue වගේ සීන් එකක් යනවා වෙන්න පුලුවන්. (කොබල්ට් ගැන දන්නෙ නැති අයට- කොබල්ට් කියන්නෙ බැරීගෙ නිවුන් සහෝදරය එහෙමත් නැත්තන් evil twin.මෙයාව හදාවඩා ගන්නෙ තෝන් පවුලෙ අය. තෝන් පවුල ගැන දන්නවනෙ කට්ටියම. ) එඩ්වඩ් සමහර විට ජේගෙ නිවුන් සහෝදරය වෙන්න පුලුවන්. ඒක එහෙම උනොත් අපිට සූම්ට ජේගෙ මූන ලැබුනෙ කෝමද කියන එකට උත්තරේ ලැබෙනවා.
අපි මෙදාපාර වෙනද කරනවා වගේ recap/review එකක් කරනවට වඩා explanation එකක්
කරන එක හොදයි කියලා හිතුවා මොකද මේ එපිසෝඩ් දෙක අපි හැමෝවම පුදුම කරමින්
සූම්ගෙ ඇත්ත මූන පෙන්නුව. එක ප්‍රශ්නයක් විසදෙද්දි තව ප්‍රශ්න ගානක් මතු
උනා.
මේ වෙලාවෙදි Dark knight film එක මතක් උනේ මට විතරද?
මේ
සතියෙ එපිසෝඩ් එකේ තීම් එක jaws කිව්වොත් වැරදි නෑ කියලා හිතනව මොකද මේකෙ
වැඩිපුරම කතා කරේ මේ ෆිල්ම් එක ගැන. '' මට ඕන quint වෙන්න, ඔයා දන්නවනෙ
quint ඒ ෆිල්ම් එකේදි මැරෙනව කියලා සිස්කො '' ඒවගේම මේ එපිසෝඩ් එකේ කින්ග්
ශාර්ක්ගෙ cg වල ලොකු දියුණුවක් තියෙන්ව. කින්ග් ශාක්ගෙ විතරක් නෙවේ මුලු
එපිසෝඩ් එකේම.
velocity
9 අපිට දකින්න ලැබුන ගිය සතියෙ එපිසෝඩ් එකේ. velocity 9 නිර්මාණය කරන්නෙ
ජේ ගැරික්ගෙ රිවර්ස් ෆ්ලෑශ් වෙන රයිවල් විසින්. (ඒවගේම වෙන වර්ශන් එකක
වැන්ඩල් සැවේජුත් මේක නිර්මාණය කරනවා. ) කොහොමහරි මේ velocity 9 එක ඉස්සරහට
ගොඩක් වැදගත් දෙයක් වෙයි කියල තමයි ආරංචි.
ගිය
සතියෙ ඇති උන ලොකුම ප්‍රශ්නය තමයි ජේ ඇත්තටම මැරුනද කියන එක. මම පුද්ගලිකව
හිතන්නෙ නැ ජේ මරුන කියලා මොකද ජේව මැරුවනම ආපහු අර්ත් 2 එකට ඇදල ගන්න
එකෙන් කිසි තේරුමක් නැති නිසා අනික ජේ කියන්නෙ ගොඩක් ලොකු/ප්‍රසිද්ද
චරිතයක් එයාව එච්චර ඉක්මනට මරයි කියලා හිතන්න බෑ.
මෙතනදිනම්
අපිට පේන්නෙ ජේ මැරිල කියලා. හැබැයි තාමත් මට විශ්වාසයි මෙයා තාම ජීවතුන්
අතර කියලා. සමහර විට සිහි නැති වෙලා ඉන්නව වෙන්නත් පුලුවන්නෙ. ජේ තාමත්
ජීවතුන් අතර කියලා මට පොඩි විකාර තියරියක් තියෙනවා. දැන් මෙහෙමනෙ ජේට එයාගෙ
ස්පීඩ් එක නැති උනේ velocity 6 නිසානෙ. velocity 9 කියන්නෙ ඒකෙ හරි
version එක. කොහොමද velocity 9 වලින් ජේගෙ ඇගේ ක්‍රියා විරහිතව තිබුන speed
force එක ආපහු වැඩ කරන්න ගත්තොත්. super speed වගේම එයාට super healing
ability එකකුත් තියෙනවනෙ. කොහොමහරි මම සත පනහක ඔට්ටුවක් අල්ලනවා ජේ තාම
ජීවතුන් අතර කියලා.
oooooh
i did not see that coming. මේ සීන් එකේදි සිරාවටම මාව ඇදෙන් වැටෙන්න
ගියා. කොහොමහරි කවුද මේ සූම් ඇත්තටම. අපිට අද දැනගන්න ලැබුනා මෙයාට ජේගෙ
මූන කියලා. ඒත් අපි තාම හරියටම දන්නෙ නෑ මෙයාගෙ ඇත්ත නම. අපි තාම හරියටම
දන්නෙ නෑ මේ එයාගෙ ඇත්ත මූන්ද කියලවත්. අපි දන්නෙ එයාට ජේගෙ මූන තියෙනව
කියලා විතරයි ස්මහර විට කවුද දන්නෙ මෙයා කලින් සීසන් එකේ තෝන් හැරිසන්ගෙ
මූන ගත්තවගේ ජේගෙ මූන ගත්තද කියලා. කොහොමහරි අපි තියරි ටිකක් දාමු කවුද සූම් කියන්නෙ කියලා ඇත්තටම.
1- හන්ටර් සලමන්
ජේගෙ පෙනුම තීන කෙනෙක්ට ඉන්නෙ එයාගෙ අර්ත් 1 doppelganger හන්ටර් සලමන්.
මේක තමයි දැනට තියෙන හොදම තියරිය. සූම් කියන්නෙ හන්ටර් සලමන්. ෆ්ලෑශ් ලියන අය කොමික් වලට ගොඩක් සමීපව තමයි කතාව ගෙනියන්නෙ. ඒවගේම කොමික් ගැන පොඩි දැනුමක් තීන කෙනෙක් උනත් දන්නවනෙ සූම් කියන්නෙ කොමික් වල හන්ටර් සලමන් කියලා. ඒක නිසා සූම් කියන්නෙ හන්ටර් සලමන් confirmed. The end. ඒවගේම ඔයගොල්ලන්ගෙ අදහස් පල්ලෙහා කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඒනන් ඊලග ලිපියෙන් හම්බෙමු,
හෝව් හොව් හෝව් මේක මෙතනින් ඉවර කරන්න බෑ. සූම් කොමික් වල හන්ටර් කියන එක ඇත්ත. ෆ්ලෑශ් රයිටර්ස්ලා කොමික් වලට සමීපව යන එකත් ඇත්ත හැබැයි මේ තියරියට පොඩි පොඩි road blocks ටිකක් එනවා. මුලින්ම හන්ටර් සලමන් කියන්නෙ අර්ත් 1 වල කෙනෙක්. සූම් එන්නෙ අර්ත් 2 වල ඉදන්. අනික සූම්ව අපිට දකින්න ලැබෙනව අර්ත් 2 වල ,singularity එකෙන් එයාව අර්ත් 1 වලට ඇදල ගන්න කලින්. සූම්ට පුලුවන්නම් පෝටල් එකක් නැතුව වෙන යුනිවර්ස් එකකට යන්න අපිට හිතන්න පුලුවන් සූම් කියන්නෙ
හන්ටර් කියලා. ඒත් අපි දන්නවා සූම්ට එහෙම කරන්න බෑ කියලා මොකද අපිට දකින්න ලැබෙනවා කිහිප පාරක්ම එයා මේ පෝටල් පාවිච්චි කරනවා අර්ත් 2 සහ අර්ත් 1 හරහා ගමන් කරන්න. අපි නිකමට හිතමු සූම් කියන්නෙ අර්ත් 1 හන්ටර් කියලා ඒවගේම එයාට පුලුවන් පෝටල් එකක් නැතුව වෙන යුනිවර්ස් එකකට යන්න ( මේක සමහර speedsterලට පුලුවන් කරන්න තමන්ගෙ ශරීරය වයිබ්‍රේට් කරලා) ඒත් එහෙමනන් සූම් මොකටද අර්ත් 2 වලට ගිහින් ජේ එක්ක සටන් කරලා ආපහු අර්ත් 1 වලට ඇවිල්ලා බැර්‍රිගෙන් ස්පීඩ් එක උස්සන්න දගලන්නෙ. කිසි තේරුමක් නෑනෙ. අනික වෙල්ස්ම කියනව එයා නිසා තමයි සූම් නිර්මානය උනේ කියලා. ඒක නිසා සූම් අනිවාරයෙන්ම අර්ත් 2 කෙනෙක් වෙන්න ඕනා.
2- edward Clariss
මතකද කලින් කිව්වා රයිවල් කියලා කෙනෙක් ගැන ,ජේ ගැරික්ගෙ රිවර්ස් ෆ්ලෑශ්. සූම් කියන්නෙ එඩ්වඩ් වෙන්න පුලුවන්. මේ දෙන්න අතර පොඩි පොඩි සමාන දේවල් තියෙනව. විශේෂහෙන්ම දුවන කොට එන නිල් පාට ලයිට්නින්ග් එක. සමහර විට මෙතන cobalt blue වගේ සීන් එකක් යනවා වෙන්න පුලුවන්. (කොබල්ට් ගැන දන්නෙ නැති අයට- කොබල්ට් කියන්නෙ බැරීගෙ නිවුන් සහෝදරය එහෙමත් නැත්තන් evil twin.මෙයාව හදාවඩා ගන්නෙ තෝන් පවුලෙ අය. තෝන් පවුල ගැන දන්නවනෙ කට්ටියම. ) එඩ්වඩ් සමහර විට ජේගෙ නිවුන් සහෝදරය වෙන්න පුලුවන්. ඒක එහෙම උනොත් අපිට සූම්ට ජේගෙ මූන ලැබුනෙ කෝමද කියන එකට උත්තරේ ලැබෙනවා.
එතකොට
මේ කවුද. ගොඩක් අයගෙ මතය මෙයා තමයි ඇත්ත අර්ත් 1 හන්ට සලමන් කියලා. ඒවගේම
අපිට අර්ත් 1 වල දකින්න ලැබුනේ සූම් හන්ටර් සලමන් විදිහට කියලා. ඒත් මෙතනදි
පොඩි ප්‍රශ්නයක් එනවා. ගිය සතියෙ එපිසෝඩ් එකේදි මෙයා කියනව ජේගෙ නම. මෙයා
අර්ත් 1 හන්ටර්නම් එයාට ජේගෙ නම දැනගන්න විදිහක් නෑ. හැබැයි මෙකට තවත්
විකාර තියරියක් තියෙනවා ඒතමයි අද අපිට දකින්න ලැබුනනෙ සූම් එයාගෙ වෙස්මූන
ගලවනවා මෙයා ඉස්සරහා. මට හිතෙන්නෙ මෙයා ඉස්සරහා
මේ වෙස් මූන ගැලෙව්වෙ පලවෙනි පාරට නෙවේ කියලා. සූම් එයාව මේ පුද්ගලයට
හදුන්වල දෙන්න ඇත්තෙ ජේ විදිහට කියලා. ඒක නිසා වෙන්න ඇති මෙයා ජේ කියලා
වීදුරුවට තට්ටු කරලා කිව්වෙ. එයා කියන්න හැදුවෙ බැරීට සූම් කියන්නෙ ජේ
ගැරික් කියලා ඒවගේම සූම් ජේගෙ සිරුර(තාමත් හිතන්නෙ ජේ මැරුනෙ නෑ කියලා -_-)
අරගෙන එනකොට එයා පුදුම වෙලා වගේ බලන් ඉන්නෙ. ඒවගේම සූම් කියනවා, මොකද්ද
සූම් කියන්නෙ. well this is a complication. ඉතිරිය ඔයගොල්ලන්ට බාරයි. ඕ
තව දෙයක් මෙයා සමහර විට අර්ත් 1 හෙන්රි වෙන්නත් පුලුවන් ඒත් කලින් එපිසෝඩ්
එකේ ෆ්ලෑශ්ව දැක්කම එයාගෙ කිසි වෙනසක් දකින්න ලැබුනෙ නෑ ඒක නිසා මට තාමත්
හිතෙන්නෙ මේ හන්ටර් සලමන් කියලා.
#Scarlet_Speedster
#Scarlet_Speedster
Thanx....... me episode 2 gena kiyanna wachana nehe.... puduma dewal tikakne une...
ReplyDelete