ඉතින් ඔන්න අද මේ දවස්වල වැඩියෙන්ම අහල තිබ්බ චරිතයක් ගැන තමයි ලියන්න යන්නේ(නමුත් තියෙන කාලයත් එක්ක බොහොම සංශිප්තව) . Morbius නැත්තං Morbius The Living Vampire තමා අද අපේ කතාවේ නායකයා වෙන්නේ. ඉතින් මේ Morbius කියන්නේ PhD තියෙන anti-hero කෙනෙක්. මෙයා කරළියට එන්නේ 1973 Amazing Spider-Man Issue #101 තුලින් . ඒ Roy Thompson සහ Gil kane දෙපලගේ නිර්මාණයක් ලෙස. ඒ කාලය තුළ Dracula ආශ්රිත චරිත ජනප්‍රිය වීම නිසා Marvel ආයතනයට අවශ්‍ය වෙනවා Vampire චරිතයක් හඳුන්වා දෙන්න තමන්ගෙ Comic හරහා, ඒ වෙනකොට Dracula මාවල් යුනිවර්ස් එකේ හිටපු නිසා Morbiusව ගේනවා කියලා තමා දැනගන්න ලැබෙන්නේ.
ඉතින් මෙයාගේ Origin එක ගැන කෙටියෙන් කිව්වොත් මයිකල් කියන්නේ අති දක්ෂ ජීව විද්‍යාඥයෙක්.කොච්චර දක්ෂ විද්‍යාඥයෙක් ද කියනවා නං නොබෙල් ත්‍යාග පවා දිනා ගන්න මෙයාට හැකිවෙලා තියෙනවා.නමුත් පරහකට වගේ මෙයාට තියෙනවා අතිශයින්ම දුර්ලභ වගේම දරුණු රුධිර රෝගයක්, මේ රෝගය නිසා මෙයාගේ ශරීරය විකෘති වෙලා තමා තියෙන්නේ. කොහොම හරි මෙයා දැනගන්නවා මේ රෝගය නිසා ජීවත් වෙන්න ලැබෙන්නේ බොහොම සුළු කාලයක් කියලා, ඒ නිසා මෙයා මේ රෝගය සුව කරන්න තමන්ගේ පර්යේෂණාගාර සහයක වගේම හොදම යාලුවා වෙන Niko සමග ප්‍රතිකාර හොයාගන්න පර්යේෂණ ආරම්භ කරනවා, ඉතිං කොහොම හරි මේ පර්යේෂණ නිසා ඔවුන් සොයා ගන්නවා Vampire වවුලන් සහ විද්‍යුත් චිකිත්සාවන් මගින් මේ රෝගය සුව කළ හැකි බව. නමුත් මේ පර්යේෂණය ඔහුන් ලෝකයාගෙන් රහසක් ලෙස සඟවා තබා ගන්නවා. මයිකල් ගේ ආයු කාලය අඩු බව නිසා නිසාම මේ ගොල්ලන්ට සිද්ද වෙනවා මේ පර්යේෂණය පුළුවන් තරම් ඉක්මනට ප්‍රායෝගිකව සිද්ධ කරලා බලන්න. රාහසක් වගේම මේ පර්යේෂණය අතුරු ප්‍රතිඵල මොනවද කියලා නොදන්නා නිසාම මේ ගොල්ලෝ මේක අත්හදා බලන්න යොදා ගන්නේ මුහුදු සවාරියක් මැදදී, ඒ තමන් සමග එන මයිකල්ගේ සුරූපී පෙම්වතිය වන Martina ටත් හොරෙන්. කොහොමහරි පර්යේෂණයේ දෙනවා, පර්යේෂණය නිසා හිතුවා වගේම මයිකල්ගේ රෝගය සුවවෙනවා, නමුත් අවාසනාවකට රෝගය සුව වෙන්නේ මයිකල් Vampireයෙකුගේ තත්වයට පත්කරලා. ඒ වගේම First Blood එක විදියට තමන්ගේ සහායකයා වගේම මිත්‍රයා වන Niko ව මරු තුරුලට යවලා. ඉතින් ඒ සිදුවීමෙන් පස්සේ මයිකල්ට එවලෙම වැටහෙනවා තමන් කරපු විනාශය තරම, ඒ වගේම තමන්ගේ පෙම්වතියට තමන් අතින් මේ වගේ දරුණු දෙයක් සිද්ධ වෙයි කියලා බය වෙන්න මයිකල් එවලෙම නැවෙන් පැනලා යනවා. ඉතින් මං ඔයා කෙටියෙන් කිව්වේ අපේ කථානායකතුමාගේ origin story එක, මේ සිදුවීම් වලින් පස්සේ විවිධ ආකාරයේ සිදුවීම් වුනත් ලිපිය දීර්ඝ කතා වේ සලකලා බලලා මම මේ ප්‍රධාන කරුණු ටික විතරක් ලියන්න හිතුවත්, පසු කාලයක Morbius දුෂ්ටයෙක් වගේම anti-hero කියන එක් ලෙසත් අපිට දැකගන්න ලැබෙනවා විවිධ අවස්ථාවන් හිදී, විශේෂයෙන්ම Spider-Man comic හරහා, Spideyට අමතරව Blade කියන්නේ Morbius ට ඉන්න අංක එකේ හතුරෙක්, ඒ වගේම Ghostrider එක්ක වැඩ කරපු කෙනෙක් විදිහටත් අපිට මයිකල්ව යම්තාක් දුරකට හඳුන්වන්න පුළුවන්. ඇත්තම කියනවනම් මමත් මෙයාගේ Origin එක ගැන හරියට දැනගෙන හිටියේ නෑ, මේ ලිපිය ලියන්න මමත් යොදා ගත්තේ විශ්වාසනීය මූලාශ්රි, නමුත් යම් යම් සුළු සුළු වෙනස් වීම් තියෙන්න පුලුවන්. කොහොම උනත් මෙයාව මෑත කාලීන Spider-Man Comic හරහා දකින්න නොලැබුන තරම් ( විශේෂයෙන්ම දැන් යන Nick Spencer Run එකේනම් හිටියෙම නෑ තවමත් )
Morbius කියන්න ඇත්තම වැම්පයර් කෙනෙක් නොවුනත් මෙයාට වැම්පයර් ලට තියෙන ගොඩක් හැකියාවන් තියෙනවා, ඒ වගේම Superhuman Streanth, Superhumen Reflections, Regenerative Healing Factor ඇතුලු තව හැකියාවන් ගනනාවක්ම තියෙනවා, මීට අමතරව ඉහල බුද්ධියක් වගේම සාමාන්‍ය සටන් හැකියාවක් තියෙනවා. නමුත් මෙයාට ඇත්ත වැම්පයර්ලට වගේ හිරු එලියෙන් ලොකු කරදරයක් සිදු වෙන්නේ නැති උනත් ලේ උරා බීම කරන්න අවශ්‍ය වෙනවා අනිත් වැම්පයර්ලට වගේම. හරි අද මම බොහෝම සංශිප්ත කරල ගෙනාපු මේ ලිපිය එන්න තියෙන චිත්‍රපටය වගේම චරිතය ගැන තවත් තොරතුරු ඉස්සරහට අපේ Admin #Parker විසින් තව ලිපියකින් ඉදිරියේදී ගෙන ඒවි, ඒවගේම තවත් අලුත් අත්දැකීමක් මේ මාසය තුල අපි ඔගොල්ලන්ට ගේන්න බලාපොරොත්තු වෙන නිසා Page එකත් එක්ක පොඩ්ඩක් Touch එකේ ඉන්න, එහෙනම් තවත් ලිපියකින් හමු වෙන තුරු ගිහින් එන්නම්.
#Scorpion

No comments:
Post a Comment
Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න