Latest
Loading...

Knowledge HUB

COMIC SCRIPT ORIGINALS

Featured Post

MOVIE OF THE MONTH - Spider-Man: Across the Spider-Verse

After reuniting with Gwen Stacy, Brooklyn's full-time, friendly neighborhood Spider-Man is catapulted across the Multiverse, where he en...

මේ වසරේ Marvel Big Game Spots ගැන

මේ වසරේ Marvel Big Game Spots ගැන




ඔන්න මේ වසරේ Marvel Big Game Spots ටික සුපුරුදු පරිදි Marvel රසිකයන්ව නැවත අමන්දානන්දයට පත් කලා.මේ පාර Big Game Spot එක විශේෂ වෙන්නේ Disney Plus සීරීස් කිහිපයකම First Look එක මේ හරහා දැක ගන්න ලැබුන එකයි.



Falcon and Winter Solider ( Disney Plus) 

Falcon and Winter Solider ( Disney Plus) 

Falcon and Winter Solider ( Disney Plus) 

Falcon and Winter Solider ( Disney Plus) 

WandaVision ( Disney Plus) 

WandaVision ( Disney Plus/Image by Rotten Tomatos ) 

LOKI ( Disney Plus) 

WandaVision Psychological Drama එකක් වෙයි වගේම Falcon and Winter Solider තුලින් අලුත්ම විදිගේ Action බලාගන්න පුළුවන්, Loki Series එක ගැන නම් අපි දැන්ම කියන්න යන්නේ නැති උනත් මේ හැම සීරීස් එකක් ගැනම විඩියෝ හෝ ලිපි තුලින් අපි කියන්නම් ඉදිරියේදී.

ඊට අමතරව අපිට Black Widow චිත්‍රපටයේ ස්පොට් එකට බාහිරව නවතම Posters කිහිපයක් දැක ගන්න ලැබුනා.




Black Widow

Black Widow චිත්‍රපටය මේ වසරේ මැයි මස නිකුත් වීමට නියමිත අතර Disney Plus කථා මාලා මේ වසරේ සිට නිකුත් කරනු ඇත.

No comments:

Post a Comment

Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න