ක්‍රිප්ටොනයිට් කියන්නේ ක්රිපටන් කියන ග්‍රහලෝකය විනාශ උනාට පස්සේ එතනින් විශ්වය පුරා විසිරිලා යන ඉතමත් දුර්ලභ පාෂාණ වර්ගයක්.. අපි පොඩ්ඩක් මේ එක එක පාෂාණ වර්ග ගැන හොයල බලමු..
#G0011 - Kryptonite |
Green Kryptonite
අපි හැමෝම වගේ වැඉපුරම දන්න ක්‍රිප්ටනයිට් වර්ගය තමා කොළ පැහැති ක්‍රිප්ටනයිට්.. මේ කොළ පාට ක්‍රිප්ටනයිට් ලෝහමය පාෂාණයක් විදිහටත් ස්ඵටික ආකාරයෙනුත් දැක ගන්න පුලුවන්.. මේ කොළ පැහැති ක්‍රිප්ටනයිට් වර්ගයට ක්‍රිප්ටනයිට් වැසියෙක් නිරාවරනය කල විට ඉතා ඉක්මනින් ඔවුන්ව දුර්වල වී ශක්තියක් නැති කෙනෙක් බාට පත් වෙනවා.. මොකද කොළ ක්‍රිප්ටනයිට් මගින් ක්‍රිප්ටන් වැසියෙක්ගේ ඇගේ ගබඩා වෙලා තියෙන සූර්ය ශක්තිය විෂ බවට පත් කරන නිසා.. ඇගේ තියෙන සෑම සෛලයකම ක්රිප්ටන්වරුන්ගේ සූර්ය ශක්තිය ගබඩා වෙලා තියෙනවා.. මේ නිසාම ඇගේ අඩුවෙන් සූර්ය ශක්තිය තියෙන ක්රිප්ටන්වරු මේ කොළ ක්‍රිප්ටන් වලට වැඩි ප්‍රතිරෝධයක් දක්වනවා.. ක්රිප්ටන්වරුන්ට විතරක් නෙමේ මිනිස්සුන්ටත් කොළ ක්‍රිප්ටනයිට් මාරාන්තිකයි.. හැබැයි දීර්ඝ කාලීනව තමා විපාක් ලැබෙන්නේ.. ලෙක්ස්ට ක්‍රිප්ටනයිට් ලග තබා ගැනීම නිසා ඇතිවූ පිළිකාව ඇති වීමට මාස ගණණාවක් ගත උනා..
ඒ වගේම ස්මෝල්විල් කතා මාලාවේ විදිහට මේ ක්‍රිප්ටනයිට් මගින් මිනිසුන්ට විවිධ බලපෑම් ඇති කරනව.. සමහරුන්ව පිස්සු වට්ටන්නත්, විවිධ සුපර් පවර්ස් ලැබෙන්නත් මෙක හෙතු වෙනව.. ඒත් සමහරුන්ට මෙලෝ හානියක් සිදු වෙන්නෙත් නෑ..
Red Kryptonite
කොළ පැහැති ක්‍රිප්ටනයිට් වර්ගයෙන් පස්සේ වැදගත්ම ක්‍රිප්ටනයිට් වර්ගයක් තමා රතු ක්‍රිප්ටනයිට් වර්ගය.. මේ ක්‍රිප්ටනයිට් වර්ගයට ක්රිප්ටන්වරු දක්වන ප්‍රතිචාර විවිධයි.. මොකද මේ රෙඩ් ක්‍රිප්ටනයිට් කැබැල්ලෙන් කැබැල්ලට ඇති කරන්නේ එකිනෙකට වෙනස් බාහිරතා.. ඒ වගේම මේ ක්රිටනයිට් වර්ගයෙන් ඇතිවන බාහිරතා පැය 24-48ක කාලයක් වගේ පවතින්න පුලුවන්.. සුපර්මෑන්ට රෙඩ් ක්‍රිප්ටනයිට් නිසා ඇති වුනු බාහිරතා..
:- මකරෙක් බවට පත් උනා gasp emoticon
:- දුෂ්ටයෙක් බවට පත් උනා
:- බලයන් රහිත යෝධයෙක් බවට පත් වුනා
:- අගුටුමිට්ටෙක් බවට පත් උනා
:- කොළ වර්ණයට පමණක් වර්ණ අන්ධභාවයට පත් වුනා
:- ටෙලිපති පවර්ස් ලැබුණා
:- කොණ්ඩය දිගටම වැවෙන්න පටන් ගත්තා
:- බලයන් නැති වුනා
:- කතා කරන්න හා ලියන්න පුලුවන් වෙන්නේ ක්‍රිප්ටෝන් භාෂාව විතරයි..
මීටත් වඩා ඇති වුනු බාහිරතා ඕනේ තරම් තියෙනවා..
White Kryptonite
ශාක සහ පැළෑටි විනාශ කර දමනවා.. ක්‍රිප්ටෝන් හෝ වෙනත් ග්‍රහලෝකයකද යන්න අදාල නෑ..
Black Kryptonite
මුලින්ම දැක ගන්න පුලුවන් වෙන්නේ ස්මෝල්විල් කතාවෙන්.. S4 එකේදි සහ S8 එකේදි අපිට බ්ලැක් ක්‍රිප්ටනයිට් දැක ගන්න පුලුවන්.. Green Kryptonite අදික උෂ්ණත්වයකට ලක් කිරීමෙන් තමයි මේ කළු ක්‍රිප්ටොනයිට් වර්ගය නිපදවා ගන්නේ.. මෙතනදි වෙන්නේ එකිනෙකට වෙනස් පෞර්ෂ්යන් දෙකක් තියෙන එක පුද්ගලයෙක් ශාරීරිකව පුද්ගලයන් දෙදෙනෙක් බවට පත් කිරීම.. S3 එකේදි සුපර්මෑන්ව ක්ලාක් සහ කාල්-එල් කියන චරිත දෙක විදිහට බෙදෙනවා.. ඒ වගේම ලෙක්ස් ලූතෝර්වත් හොද සහ නරක ලෙස කොටස් දෙහෙකට එක්වරක් බෙදෙනවා.. 2005දී මුලින්ම කොමික් මගින් එලි දැක්වෙන මේ ක්‍රිප්ටනයිට් වර්ගය භාවිතා කර වරක් ලෙක්ස් සුපර්ගර්ල් වත් වරක් ශාරීරිකව දෙදෙනෙක් බවට පත් කරනව.. (one good,one evil)
Blue Kryptonite
Professor Potter ගේ ඩුප්ලිකේටර් රේ එක ග්‍රීන් ක්‍රිප්ටනයිට් මත යෙදීමෙන් තමා මේ නිල් පැහැති ක්‍රිප්ටනයිට් නිපදවා ගන්නේ.. ඒත් මේ ක්රිප්ටන්යිට් වර්ගයෙන් බලපෑම් සිද්ධ වෙන්නේ බිසාරො(Bizzaro)ලට.. දරුණු බිසාරොලා කරුණාවන්ත, නිහතමානී පිරිසක් බවට පත් වෙනව.. ඒ වගේම රතු ක්‍රිප්ටනයිට් වල බලපෑම් මගහරවා ගන්නත් වරක් සුපී නිල් ක්‍රිප්ටනයිට් යොදා ගන්නව.. ඒ වගේම නිල් පැහැති ක්‍රිප්ටනයිට් කැබැල්ලක් සහිත මුද්දක් පැළද ගන්න බිසාරෝ 12th level intellect බුද්ධියක් ලබා ගන්න බවත් පැවසෙනවා..
Pink Kryptonite
මේ ක්‍රිප්ටනයිට් වර්ගය භාවිතා කිරීමෙන් heterosexual ක්රිප්ටෝන්වරු තාවකාලික homosexuals බවට පත් කරනවා.. සුපී වරක් මේ ක්‍රිප්ටනයිට් වර්ගයේ බලපෑම නිසා ජිමී ඕලසන්ගේ ඇදුම් අල්මාරිය පිලිබද වර්ණනා කිරීම වැනි අවස්ථා දැක ගන්න පුලුවන් වුනා..
Gold Kryptonite
වැදගත්ම ක්‍රිප්ටොනයිට් වර්ගයක්.. මේ ක්‍රිප්ටනයිට් වර්ගයට හැකියාව තියෙනව ක්‍රිප්ටනයිට් වරයෙක්ගේ පවර්ස් සම්පූණයෙන්ම නැති කර දමන්න.. ඒ වගේම මේක අඩි දෙකක් ඇතුළත ඉන්න ඔනෙම ක්රිප්ටනයිට්වරයෙකුට බලපානවා.. සුපර්මෑන් වරක් ක්‍රිප්ටනයිට් හොරුන් තිදෙනෙකුට එරෙහිව මෙය භාවිතා කරනවා.. එ වගේම මේක විශ්වයේ තියෙන සොයා ගැනීමට අපහසුම ක්‍රිප්ටනයිට් වර්ගයක්.. විශ්වයේ එහා මෙහා පාවෙමින් තිබියදී මෙය සොයා ගන්න පුලුවන්.. සමහර අවස්ථාවල ශක්තීන් පමණක් නේමේ මතකයන් පවා සොරා ගැනීමේ හැකියාවන් ගෝල්ඩ් ක්රිප්ටන්යිට් වලට තියෙනවා..වරක් තාවකාලික antidote එකක් නිපදවනවා ගෝල්ඩ් ක්රිප්ටන්යිට් වාට එරෙහිව..
Silver Kryptonite
හුගක් කොමික් වල ජිමි ඕල්සන් විසින් සුපීගේ සිල්වර් ඇනිවර්සරි එකට කරන විහිලුවක් විදිහට නිර්මාණය කරන මේ සිල්වර් ක්‍රිප්ටනයිට් එක Smallville එකේදි නම් සුපීට මානසිකව බලපෑම් කරන විසක් බවට පත් වෙනව.. දියරමය ස්වරූපක් ගන්න මේ ක්රිප්ටන්යිට් වර්ගය නිසා ක්ලාක් හිතනවා තමන් ක්රිප්ටනයිට්වරයෙක් - ඒලියන් කෙනෙක් බව සැවොම දන්නා බව..
X-Kryptonite
සුපර්ගර්ල් විසින් වැරදිමකින් නිපදවන ක්‍රිප්ටනයිට් වර්ගයක්.. තාවකාලිකව පෘතුවිවාසීන්ට සුපර්පවර්ස් ලබා දෙනවා..විශේෂයෙන්ම එයාගේ පූසා ස්ට්රීකිට.. ඒ වගේම මේක Kryptonite-X එක්ක පටලව ගන්න එපා..
මීට අමතරව Magno-Kryptonite, Bizarro Red Kryptonite, Slow Kryptonite, Anti-Kryptonite, Jewel Kryptonite, Blood Kryptonite වගේ ක්‍රිප්ටනයිට් වර්ගත් තියෙනවා.. ඒත් මන් ඒ හැම දෙයක් ගැනම කියන්න යන්නෑ..
#Percy_Jackson
#G0011

No comments:
Post a Comment
Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න