Latest
Loading...

Knowledge HUB

COMIC SCRIPT ORIGINALS

Featured Post

MOVIE OF THE MONTH - Spider-Man: Across the Spider-Verse

After reuniting with Gwen Stacy, Brooklyn's full-time, friendly neighborhood Spider-Man is catapulted across the Multiverse, where he en...

The Flash Episode 10 ,11, 12

The Flash Episode 10 ,11, 12
The Flash episode 10/11/12
#Spoiler_warning

 


1- මේ season එකේ අඩුම තරමෙ flash suit දෙකක් වත් තියෙනව කිව්ව ඒත් මන් දන්නෑ ඇයි කියල තාමත් barry පාවිච්චි කරන්නෙ පරන suit එකමයි. මන් හිට්ජන් හිටියෙ එයාලා episode 10දිවත් අලුත් suit එකක් පාවිච්චි කරයි කියලා. සමහර විට ඉස්සරහට අපිට බලාගන්න පුලුවන් වෙයි තව suit එකක්, නැත්තන් ඊලග season එකේ තමා.
2- Heat wave කියන්නෙ ප්‍රධාන flash villainsලගෙන් එක්කෙනෙ. ඒවගේම the rogues කියන super villain group එකේ සාමාජිකයෙක්. මෙයා මුලින්ම comic වලට එන්නෙ flash #140 (1963). මෙයාගෙ ඇත්ත නම Mick roy ඒ වගේම මේ චරිතෙ රග පාන්නෙ අපි හුගක් අය දන්න prison break එකේ හිටපු Dominic purcell. මන් හිතන්නෑ ආයෙ මෙයාව මේ season එකේ දකින්න හම්බෙයි කියල. ඒකෙ තේරුම ආයෙ කවදාවත් මෙයාව දකින්න හම්බෙන්නෙ නෑ කියන එක නෙවේ. Heat wave වගේ ලොකු flash villainලා episode එකකට දෙකකට සීමා වෙන්නෙ නෑ. මෙයාව මේ සීසන් එකෙ දකින්න හම්බෙන්නෙ නෑ කියන්න හේතුව තමයි මේ season එකේ ලොකුම villain reverse flash, ඒ වගේම අලුත් metahumanල තව එන්න තියෙනව.
3- lisa snart එහෙමත් නැත්තන් golden glider, මෙයා තමා captain coldගෙ නංගි. මෙයා තමා episode 10 අන්තිමේදි captain coldවයි heat waveවයි police වාහනෙන් එලියට ගන්නෙ. මෙයාට රගපාන්නෙ the tomorrow people එකේ හිටපු Peyton List. Firestorm විදිහට රගපාන robbie amellලුත් the tomorrow people එකේ හිටියා. ඒත් මන් හිතන්නෑ දැම්ම lisa එයි කියලා.
4- peek a boo එහෙමත් නැත්තන් Shawna Baez කියන්නෙ flash villain කෙනෙක්. මෙයා මුලින්ම comic වලට එන්නෙ 2002, flash v2 #180 වලින්. මේ චරිතය රග පාන්නෙ Britne Oldford.
5- Rachel Rathaway සහ Osgood Rathaway කියන්නෙ Hartley Rathaway එහෙමත් නැත්තන් pied piperගෙ අම්මයි තාත්තයි.
6- Hartley Rathaway එහෙමත් නැත්තන් Pied Piper කියන්නෙ flash villain කෙනෙක් වගේම roguesලගෙ සාමාජිකයෙක්. මේ චරිතෙ රගපාන්නෙ Andy Mientus.
7- Captain singh episode 8දි එයාගෙ boyfriendව නම් කරා. Comic වල captain singhගෙ boyfriend තමා pied piper.
8- Comic වලනන් Linda park කියන්නෙ wally west flashගෙ wife.
9- barryගෙ බැග් එකෙන් එයා එලියට ගත්තෙ space ghost comic පොතක්. Space ghost coast to coast කියන්නෙ cartoon network එකේ ගිය talk show එකක්.
10- GORILLA GROD, මන් දන්නව ගොඩක් අය මෙයාව බලන්න ගොඩක් ආසාවෙන් හිටියෙ. ඒත් මන් හිතන්නෑ මෙයාව ආපහු මේ season එකේ බලන්න හම්බෙයි කියලා. සමහරවිට ඊලග සීසන් එකේ ලොකුම හතුර මෙයා වෙන්න පුලුවන්.
මෙතන සදහන් නොකරපු ගොඩක් දේවල් තියෙනව උදා, harrison wells වගේ. කලින් harrison wells ගැන කතා කරපු නිසා තමයි මන් මේකෙ එයාව ගැන කතා නොකරෙ. ඒවගේම ඊලග මේ අගහරුවාදා ඒකියන්නෙ episode 13 අපිට firestormව ආපහු හම්බෙනව. Episode 13 නම් කරලා තියෙන්නෙ The Nuclear Man කියලා. flash ගැන ඔයාලගෙ අදහස් අපිටත් කියන්න. මේ අගහරුවාදා එන flash episode 13 ගැන දැන් ගන්න අපේ page එකට like එකකුත් දන්න.
#Kyle_ryner
#T02P011


No comments:

Post a Comment

Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න