Latest
Loading...

Knowledge HUB

COMIC SCRIPT ORIGINALS

Featured Post

MOVIE OF THE MONTH - Spider-Man: Across the Spider-Verse

After reuniting with Gwen Stacy, Brooklyn's full-time, friendly neighborhood Spider-Man is catapulted across the Multiverse, where he en...

The Flash Season 1 Episode 08 & 09

The Flash Season 1 Episode 08 & 09



#1-Rainbow raider/ Roy G. Bivolo
මෙයා මුලින්ම comics වලට එන්නෙ 1980 The Flash vol. 1 #286 වලින්. Cary Bates සහ Don Heck තමයි මෙයාව නිර්මාණය කරන්නෙ. 

 #2- Eyes?
මේක මගෙ අදහසක් නෙවේ ඒත් 2 පින්තූරෙ barryගෙ ඇස් රතු පාටයි. ඒ වගේම reverse flashගෙ ඇසුත් රතු පාටයි. ඊට අමතරව මේ කාලෙ අතර තුර barry හරියටම වැඩ කරේ reverse flash වගේ, 3 පින්තූරය. උදා. Reverse flash Barryගෙ අම්මව මරපු දවසෙ වගේ. මේකෙ තේරුම barry කියන්නෙ reverse flash කියන එක නෙවේ ඒත් reverse flashගෙයි rainbow raiderගෙයි මොකක් හරි සම්බන්ධයක් තීනවද ? මන් හිතන්නෑ ඒම සම්බන්ධයක් තීනව කියලා ඒත් ඒ අදහසට මන් කැමති 
#4- Ronnie raymond/firestorm
මම් වැඩිය රොනී ගැන කතා කරන්න යන්නෑ මොකද මන් ඉස්සරහට රොනී,කේට්ලින්,සිස්කෝ,ග්‍රොඩ් වගේ flash එකේ ඉන්න ප්‍රධාන චරිත් පැහැදිලි කරල post එකක් දාන්න ඉන්න නිසා. ඒත් මෙතනදි රොනී ඉස්සර වගේ නොවෙන්න හේතුව රොනීගෙ ශරීරයෙ රොනී විතරක් නෙවේ ඉන්නෙ. ඒක නිසා දැන් ඉන්න රොනී කියන චරිතය කලින් හිටපු රොනීට වඩා ගොඩක් වෙනස්. 

 #5/#6- Max mercury/mercury labs
Max mercury
කියන්නෙ තවත් speed force powers තියෙන පුද්ගලයෙක් dc universe එකේ. Tina mcgee වැඩකරන්නෙ mercury labs වල. Tina mcgee, චරිතය රගපාන Amanda pays තමා flash original tv series එකේ (1990) tina mcgee චරිතය රගපෑවෙත්. 
#7-
මේක එච්චරම ලොකු easter egg එකක් නෙවේ ඒත් මේ බෝඩ් එකේ ගහල තෙයෙන්නෙ palmer technologies කියලා. Ray palmer aka Atom. මේ වෙනකොටත් එයා arrow එකෙ ඉන්නවා. 
#8- captain boomerang
Arrow episode 9
එකෙන් පුලුවන් උනානෙ captain boomerangව බලා ගන්න. 
#9/#10 Sandra "Moonday" Hawke.
Arrow
බලපු අයට මතක ඇති oliverගෙ අතින් එක ගෑනු ලමයෙක් pregnant වෙනව. පස්සෙ oliverගෙ අම්මා ඒ ගෑනු ලමයට සල්ලි දීලා නගරෙන් පිට යන්න කියනව. කොහොමහරි එයා තමයි මේ මන් හිතන විදිහට. මේ වෙනකොට oliverගෙ සහ sandraගෙ ලමයට අඩුම තරමෙ අවුරුදු 5ක් හෝ හයක් වෙන්න පුලුවන්. ලමයගෙ නම Connor Hawke සහ මෙයා තමා දෙවැනි green arrow. 
#11/#12- The Flash ring
Comic
වල මේ ring එකේ තමා barry එයාගෙ flash costume එක දාගෙන ඉන්නෙ. හැම flash කෙනෙක්ටම වගේ මේ වගේ ring එකක් තියෙනව, Reverse flashලටත්. තාම Grant Gustin flashට මේ ring එකක් නෑ. කොහොමහරි ඉස්සරහට හම්බෙයි. 
#13- reverse flash
මන් දනව harrison wells , reverse flash , eddie thawne කියන්නෙ ගොඩක් සංකීර්ණ චරිත කියලා. ඒත් harrison wells කියන්නෙ reverse flash කියලා Tom cavanagh ( harrison කියන චරිතය රගපාන්නෙ මෙයා ) ස්තීර කරා. අපි බලමු ඉස්සරහට මේක ඇත්තද කියන එක. 
#Kyle_rayner

No comments:

Post a Comment

Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න