Arrow_Season 03 _ Plot 04
**********Spoilers*************
ඇරෝ කතා මාලාව මිඩ් සීසන් ෆිනාලේ එකෙන් පස්සේ වෙන සිදුවීම් තමයි අපිට දැන් කතා කරන්න තියෙන්නේ. ඒකෙන් පලවෙනි කොටස් තුන ඒ කියන්නේ 10,11 සහ 12 කියන කොටස් තුන හදුන්වන්නේ Canary Trilogy කියලා. මොකද මේ කතා තුන ඇතුලේ කැනරි කියන චරිතය ගොඩ නැගෙන විදිහ ප්‍රබල විදිහට තියනවා.
1. ඔලිවර් කන්දෙන් පහලට වැටුනා ට පස්සේ එයා බේරා ගන්නේ කවුද කියන එක මිඩ් බ්රේක් එක පුරාවටම හැමෝටම තිබ්බ ප්‍රශ්නයක්. අන්තිමේ දී ඒ බේරා ගන්නේ Maseo. මේකට ඇතුලත් වෙලා තිබ්බ නම් ලිස්ට් එක සැලකිය යුතු මට්ටමින් දිග එකක්.
2. Maseo විතරක් නෙවේ කටානාත් අතීත කතාවේ ඉඳලා වර්තමාන කතාවට එනවා. එයා තමයි ඇරෝ ව සුව කරන්නේ. ගොඩක් අය හිතුවේ ලාසරස් ෆිට් එක යොදා ගනී කියලා. ඒත් CW ආයතනය ලාසරස් ෆිට් එක ගැන වක්‍රාකාරයෙන් කියලා වෙන විදිහක් තමයි යොදා ගත්තේ. අතීත කතාව එක්ක බලද්දී නම් ඔලිවර් මේ දෙන්නාට මිල කරන්න බැරි විදිහේ උදව්වක් කරලා තියනවා වගේ. නැතිනම් මේ විදිහේ උපකාරයක් කරන්න ඉදිරිපත් වෙන්නේ නෑ කවුරුවත්.
3. කලින් කිව්වා වගේ මේ කතා තුනම වෙන් කරලා තියන්නේ කැනරි ගේ නැගී සිටීම වෙනුවෙන්. එයා දැන් එක අරමුණක් වෙනුවෙන් බ්ලැක් කැනරි විදිහට සටන් කරනවා. ඔන්න දැන් නම් අපිට කියන්න පුළුවන් නිල වශයෙන්ම කැනරි කියන චරිතය එලි දැක්කා කියලා
4. Daniel Brickwell එහෙමත් නැතිනම් Brick කියන්නේ මේ කතා තුනේම දකින්න හම්බුනු දුෂ්ට චරිතය. මෙයා ගේ සැලසුම ග්ලෙඩ් කොටස එයාගේ පාලනයට ගන්න. කොමික් වල දී වගේම කතා වේදී ත් මෙයාට තියනවා හොඳ ඔරොත්තු දෙන ඇඟක්. දැන් දැන් ග්‍රීන් ඇරෝ ගේ දුෂ්ටයෝ කිහිප දෙනෙක් කතාවට එකතු උණා. මොකද කලින් හිටපු අය ගොඩක් බැට් මෑන් ගෙන් ණයට ඉල්ලා ගත්ත අය.
5. රාස් අල් ගුල් ගේ බලය සටන් වලින් විතරක් නෙවේ ඔත්තු කාරයන්ගෙනුත් අඩුවක් නැතුවම තියනවා
6. මර්ලින් කොහොමද වර්තමාන ඉන්න පුද්ගලයා උනේ කියන එහෙමත් නැතිනම් මායාකරු බිහිවුනේ කොහොමද කියන එක අද අපිට පැහැදිලි උණා. එයා එයාගේ බිරිඳ ගේ මරණය වෙනුවෙන් පලිගන්න ගිහිල්ලා තමයි එයා රාස් අල් ගුල් ගාව නතර වෙන්නේ.
7. ඇරෝ නැති කාලේ දී ස්ටාර්ලින් සිටි ආරක්ෂා කරන්න ගොඩක් අය මහන්සි උණා. අවසාන සටනේ දී ඔලිවර් නැති උණත් මේ අයට පුළුවන් උණා නගරය වෙනුවෙන් පෙනී සිටින්න. අපේ අලුත් යාලුවා වයිල්ඩ් කැට් එයාගේ කොස්ටියුම් එකෙන් පලවෙනි වතාවට පෙනී සිටිනවා.
8. Ollie is back. You can rest now guys
මේ කතා තුනේ දීම වැඩි පුර අවධානය තිබ්බේ ඔලිවර් ගේ ආගමනය සහ කැනරි චරිතය බිහිවෙන්නේ කියන එක ගැන. ඒ හින්දා සිද්දි වශෙයන් ලොකු දෙයක් කතා කරන්න නම් නෑ. හැබයි මේ කරුණු මත ඉස්සරහට එන කතා වලින් ගොඩක් ලොකු දෙයක් දකින්න පුළුවන් වෙයි.
Attila_THE_hun
Comic Script ලිපිය

No comments:
Post a Comment
Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න