Latest
Loading...

Knowledge HUB

COMIC SCRIPT ORIGINALS

Featured Post

MOVIE OF THE MONTH - Spider-Man: Across the Spider-Verse

After reuniting with Gwen Stacy, Brooklyn's full-time, friendly neighborhood Spider-Man is catapulted across the Multiverse, where he en...

The Legends of Tomorrow - Intro

The Legends of Tomorrow - Intro

The Legend of tomorrow ඊයේ නිකුත් උනා. ලංකාවෙ අපිටනම් අද තමා බලන්න වෙන්නේ, අපිට කැමති විදියට අන්වර්ථ නම් දෙන්න පුලුවන් Baby justice league,justice league lite ඒ විදියෙ කැමති නමක් දෙන්න පුලුවන් , හීරොස් ලා ,විලන් ලා, ඇන්ටිහීරොස් ලා ,කාල තරණයකරන්නන් මේ හැමොම අවස්සානයෙදි එකට එකතු වෙන්නේ එක පොදු අරමුණක් වෙනුවෙන්,ඒ වැන්ඩල් සැවෙජ් කරන ලෝක විනාසය නතර කරන්න.


Legend of tommorow ගැන මුල්ම නිවෙදනය එන්නෙ 2015 ජැනවාරි, ඒ අලුත් සිරිස් එකක් ගැන ෆැන්ස්ලා අතර කසුකුසුවක් යද්දි, Arrow & Flash සාර්ථක Crossover පස්සේ ෆැන්ස්ලා සුදානම් කියල තෙරුනා characters ගොඩකගෙ එකතුවීමකට,Arrow /Flash/ Super Girl Producer Greg Berlanti කියන විදියට මේ අවස්තාව තම නියම වෙලාව Legend of tomorrow කාස්ට් එකට.
ගොඩක් චරිත දැනටමත් හදුන්වා දී අවසන් ,ඒ Arrow සහ Flash හරහා.Ray Plamer/The Atom , Sara Lance/White Canary , Proffecer Martin Stein/Firestrom , Jefferson "Jax" Jackson/Firestrom, Lenard Snart/Captian Cold, Mick Rory/Heat Wave , Kendra Sunders/Chay-Ara/Hawkgirl , Carter Hall/Khufu/Hawkman And Vandal Savage.


අලුතින්ම හදුන්වාදීමක් උනෙ Time traveler/Rip Hunter ගැන විතරයි.



පළවෙනි සීසන් එක ඒපිසොඩ් 16කින් සමන්විතයි.තාම සීසන් 2 එකක් ගැන Cw එකට පැහැදිලි මතයක් නැ කියල තමා ආරන්චිය තියෙන්නෙ.ගොඩක් වෙලාවට Cw එකට බජට් එක ගැන ඇවදානය යොමුකරන්න වෙවි, එහෙම නැතම තවත් එක සිරියස් එකක් විතරක් වෙයි , StraCrossed , Tomorrow People වගෙ
එහෙනම් රිවීව් එක්ත් එක්ක ඉක්මනටම මුණගැහෙමු.


‪#‎ThE_MiGhTy_Thor‬ (මම) ලියන ඉස්සෙල්ලම රිවීව් එක,සතුටින් බාරගන්න කියලා කරුනාවෙන් ඉල්ලා සිටිනවා.

4 comments:

  1. එක සීරිස් එකක් නොවේවා කියලා ප්‍රාර්තනා කරමු

    ReplyDelete
  2. එල මචෝ. දිගටම රීවිව් එක දීන්

    ReplyDelete
  3. දිගට තියන සීරිස් එකක් වේවා...!

    ReplyDelete

Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න