Arrow S04E16 - Broken Hearts
මේ සතියේ ඇරෝ, ෆ්ලෑෂ් ගැන අවධානය යොමු උනේ නැතිම තරම් කිව්වොත් එක හරි. මොකද කාලයක් තිස්සේ බලාගෙන හිටිය bvs ෆිල්ම් එක අනිත් හැම දෙයකම ආකර්ශනය ඉක්මවා ගියපු හින්දා මේ සතියේ ඇරෝ කතාව බලන්න උනෙත් ටිකක් පරක්කු වෙලා.
මේ සතිය කතාව මම නම් පුද්ගලිකව අකැමැති වුනු කොටසක්. ඒ ඔලිසිටි රසිකයෙක් හින්දාම නෙවේ. මේ සතියේ කතාව ඇතුලේ වෙනදා තිබ්බ රිද්මය අඩු වෙලා තිබ්බා වගේ දැනුනා. කමක් නෑ අපි බලමු මේ සතියේ කතාව ගැන.
Hello Stupid.. I am Cupid
සීසන් 3 වල දී අපිට මුණ ගැහුණු ක්යුපිඩ් එහෙමත් නැතිනම් කැරී කටර් ආපහු එනවා කතාවට.
ඒ එන්නේ කලින් හිටියා ටත් වඩා තමන්ගේ හැකියාවන් වැඩි දියුණු කරගෙන. මම නම් මෙයාගේ ආසම කරන දේ තමයි කොමික් වල දකින්න ලැබෙන විදිහේ ම රතු කොණ්ඩය. මේක ටිටියන් හරි ජින්ජර් රෙඩ් හරි වගේ මට නම් පෙනුනේ. කොමික් වලත් තියෙන්නේ ඒ විදිහේ ම පාටක් නේ.
A Heart for the Cupid
මේ සතියේ කතාවේ ලෝගෝ එකත් වෙනස් වෙලා තිබ්බා
Trial for Damian Dhark
මේ සතියේ වැඩි අවධානයක් යොමු වෙන්න ඕනේ ඇත්තටම ක්යුපිඩ් ට නෙවේ. ඩේමියන් ට එරෙහි නඩු විභාගයට. මොකද කතාවේ ඉදිරියට ඩේමියන් ගේ වැඩ පිළිවෙල ගොඩක් වැදගත් වෙනවා නේ.
How Does American Low Proceed?
මට මතක විදිහට පලවෙනි වතාවට තමයි අපි ඇරෝ කතාව ඇතුලේ දී අපරාධ නඩුවක් ගැන කතා කරනවා දැක්කේ. ඒ හින්දා මෙතන දී ඉතාම සුළු පැහැදිලි කිරීමක් කෙරුවත් හොදයි කියලා හිතුනා කොහොමද ඇමරිකාවේ උසාවි යක වැඩ සිද්ධ වෙන්නේ කියන කාරණය.
අපරාධ කාරෙයෙක් ට එරෙහි නඩු පවරන්නේ DA (District Attorney) විසින්. එයා පෙනී සිටින්නේ මහජනයා නියෝජනය කරමින්. මුලින්ම වෙන්නේ මූලික විභාගය එහෙමත් නැතිනම් Preliminary Hearing කියන දේ. මෙතන දී වෙන්නේ චුදිතයා ට එරෙහිව සාධාරණ චෝදනා ගොඩ නැගිලා ද කියන එක විභාග කරන එක. චුදිතයට එරෙහිව ප්‍රමාණවත් තරම් කරුණු තිබ්බොත් තමයි නඩු විභාගය දක්වා මේක ගෙනියන්නේ. එහෙම නැති උනොත් මෙතැනින්ම නඩුව අවසන් කරන්නත් පුළුවන්. මේක පැහැදිලිව විසදාගන්න අමාරු උනොත් නඩුව අහනවා වගේම මෙතන දී සාක්ෂි විමසීම කරනවා. මේ ගැන හොද අවබෝධයක් ගන්න පුළුවන් පෙරී මේසන් පොත් මාලාව හරි ටීවී සිරිස් එක හරි බැලුවා නම්. ඒ වගේම ලෝරල් පැමිණිල්ල මෙහෙයවද්දී භාවිතා කරපු පාරිභාෂික වචන පවා පෙරී මේසන් ගැන දන්න කෙනෙක් ට නම් ගොඩක් පුරුදුයි.
Citizen of Markovia
අපිට දැන ගන්න ලැබුණු විදිහට ඩේමියන් කියන්නේ මාර්කෝවියන් ජාතියකයෙක්. කොමික් කියවපු අයට නම් මේක අමුතු තැනක් නෙවේ. මේ රටේ තමයි Geo Force සහ එයාගේ නංගි Terra ජිවත් උනේ. කොමික් වල හැටියට නම් මේ රාජධානිය තියෙන්නේ බටහිර යුරෝපයේ ප්‍රංශය. බෙල්ජියම සහ ලක්සම්බර්ගය අතර. මාවල් වලදී අපිට මුණ ගැහුණු සර්කෝවියා ව එක්ක මේක පටලවා ගන්න එපා.
Kenneth Bender
Well he is hereafter known as Bender.
Last Stand
මේක නම් ටිකක් අදහාගන්න බැරි විදිහේ දෙයක් වගේ උනා. ඩේමියන් ට එරෙහිව ලාන්ස් ව ගේනවා අවසාන තුරුම්පුව විදිහට. මේකත් එක්ක ආපහු අර සොහොන ලාන්ස් ගේ සොහොන ද කියන ගැටලුව එනවා.
WTF Marriage
ඇරෝ කතාව ගැන ගොඩක් ම අවුල් යන්න හේතුව උනේ මේ විවාහය. මෙච්චර කාලයක් බලාගෙන ඉදලා දකින්න හම්බුනේ ව්‍යාජ එකක්. හැබැයි මේ වෙලාවේ දී දෙන්නා කියපු දේවල් වලට නම් පොඩි බලාපොරොත්තුවක් ඇතිවුනා. ඒත් ඒක බලාපොරොත්තුවක් විතරක් ම උනා.
Origin of Baron Riter
කොමික් වල දී නම් අපිට බැරන් රයිටර් කියලා මුණ ගැහෙන Baron Blitzkrieg ඔරිජින් එකට වඩා වෙනස් ඔරිජින් එකක් තමයි කොමික් වල දී නම් හම්බුනේ. මේකේ විදිහට නම් මෙයා මේ තැනට ඇවිත් තියෙන්නේ පුංචි කාලයේ එයාගේ ගමට සිද්ධ වුනු විනාශයන් හින්දා.
Power Source
ඩේමියන් ට බලය හම්බුනු අද්බුත වස්තුව අපිට දකින්න පුළුවන් උනා. මේක එතකොට මුලින්ම හම්බෙලා තියෙන්නේ බැරන් රයිටර් ට වගේ.
Blinking Tattoos
බැරන් රයිටර් ගේ අතේ ටැටූ එකක් මතු වෙනවා. හැබැයි එයා කෙනෙක් මැරුවට පස්සේ ඒක ආවේ. මෙතන තියන ගැටලුව තමයි කොන්ස්ටන්ටීන්, ඔලිවර් ගේ අතේ මේ වගේ දෙයක් ඇති කෙරුවේ නිකම්ම. ඒ කොහොමද කියන එක නම් ගැටලුවක්.
My Precious
ඩේමියන් ට හම්බෙන මේ මුද්ද මොකක්ද? මේකත් බලය ලබා දෙන එකක් ද? ඩේමියන් ගේ මුහුණෙන් පෙනුන විදිහට නම් මේක එසේ මෙසේ එකක් නෙවේ.
කතාවේ වැදගත් කියලා හිතුනු දේවල් ටික තමයි මේ විදිහට පෙළ ගැස්සුවේ. එහෙනම් ඊළඟ කොටසින් ඉක්මනටම මුණ ගැහෙමු.
#attila_THE_hun

No comments:
Post a Comment
Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න