''The Ghost'' - Recap & Review
*** >> Spoiler Alert << ***
- Spoilers Everywhere.. Read at Your own Risk
දිගු විරාමයකට පස්සේ ඔන්න ආයෙත් Agents of S.H.I.E.L.D. කථාමාලාවට අදාල Recap & Review ගෙන එන්නයි මේ සූදානම් වෙන්නේ. මුලින්ම review එක ගේන්න ප්රමාද වෙච්ච එක ගැන සමාව ඉල්ලනවා. වැඩ රාජකාරි බොහොමයක් අස්සේ තමා comic වැඩ ටිකත් කරන්නේ. ඒත් ඔන්න දැන් ඉදලා දිගටම SHIELD ලියන්න වෙලාවක් හදා ගත්තා, ඒ නිසා දිගටම review ටික වෙලාවට දෙන්න පුළුවන්.
ගියපාර season එකට වඩා පුළුල් තේමාවක් සහිතවයි මේ වතාවේ Agents of S.H.I.E.L.D. Season 4 ඇරඹෙන්නේ. ඔන්න කලින් කිව්වා වගේම අපිට මේ season එකේදී Ghost Riderව දැකගන්න ලැබෙනවා. ආයෙ වැඩි දේවල් කතා නොකර කෙලින්ම මේ episode එකේ වුනු සිදුවීම් ගැන කථා කරමු.
1 - Who is this Ghost Rider?
Season එක පටන් ගන්න කලින්ම promoting වලින් අපිට දැනගන්න ලැබුණානේ මේ පාර SHIELD කථාමාලාවට Ghost Rider එනවා කියලා. අපි මේ season එකේදි බලාපොරොත්තු වෙන්න පුළුවන් මොනවද කියන ලිපියේත් මේ ගැන කථා කළා මතක ඇතිනේ. අපිට මේ දකින්න ලැබෙන්නේ Marvel සමාගමේ අලුත්ම Ghost Rider එහෙමත් නැතිනම් All New Ghost Riderවයි. Robbie/Roberto Reyes සහ සියළුම Ghost Riderලා ගැන වෙනම ලිපියක් ගෙන ආවා. ඒ ලිපිය කියවලාම ආවොත් සම්පූර්ණ කථාව තේරුම්ගන්න ලේසි වේවි.

මෙවර කථාමාලාව විකාශනය වන වෙලාව තව පැයක් පහු කරපු නිසාද මන්දා පළවෙනි episode එක පටන් ගන්නේ ටිකක් අඳුරු තේමාවකට බරවයි. All New Ghost Rider comic කියවපු කෙනෙක්ට ඒ පටන්ගැන්ම කොයිතරම් comic වලට සමානද කියලා මතක් වෙනවා ඇති.
All New Ghost Rider comic කියවලා නැති අයට මේ link එකෙන් ඒ ටික download කරගෙන කියවන්න.
http://getcomics.info/marvel/new-ghost-rider-001-010-free-download/
මේ camera shots ටිකෙන්ම අපිට මේ පාර season එක ගැන තවත් බලාපොරොත්තු තියාගන්න පුළුවන්.
ඒ වගේම මෙතනදී දැකගන්න ලැබුණු විශේෂම දේ තමයි Canelo’s Auto and Body logo එක. All-New Ghost Rider comic series එකේදීත් Robbie Reyes වැඩ කරන්නේ මේ ගරාජ් එකේයි.
2 - The Ghost Rider risk
මෙච්චර කාලයක් තිස්සේ SHIELD එකට සොයා බලන්නට සිදු වුණේ පිටසක්වල ජීවී කාණ්ඩ සහ ඔවුන් හා සම්බන්ධ වන පෘථිවියේ ජීව කොට්ඨාශ ගැනයි. Ghost Rider මේ පාර season එකට එනවාත් එක්කම දැන් supernatural forces ගැනත් දැනගන්නට ලැබෙනවා. ඒ වගේම මේ episode එක පුරාවටම අපිට දකින්නට ලැබෙන Ghost Riderගේ ක්රියාකාරකම් නිසා SHIELD එකට මේ පුද්ගලයා ගැන ලොකු දෙයක් කරන්න සිදුවේවි. නැතිනම් තමන්ට ඕනි කරන විදියට වැරදි කරන මිනිස්සුන්ට දඬුවම් කරලා මරා දාන කෙනෙක්ට නිදහසේ ඉන්න SHIELD එක ඉඩ දේවි කියලා හිතන්න අමාරුයි. මේ නිසාම Ghost Rider SHIELD එකට බලපෑමක් එල්ල කරන කෙනෙක් වෙන්නට ඉඩ තියෙනවා. දැන් දැන් Marvel සමාගම කලින්ටත් වඩා සාර්ථක විදියට television side එක ආක්රමණය කරනවා කියලයි මට හිතෙන්නේ.
3 - Sokovia Accords
Captain America Civil War එකෙන් පස්සෙ SHIELD එකට මොනවා වෙයිද කියන එක ගොඩ දෙනෙක් අහලා තිබුණා. අපි කලින් හිතුවා වගේම දැන් SHIELD එක නීතිරාමු මත, එහෙමත් නැතිනම් රජයේ අනුමැතිය සහ මෙහෙයවීම් මත ගෙනයන ආයතනයක් බවට පත්වෙලා. කොටින්ම කිව්වොත් SHIELD එකේ පිරිස දැන් වැඩ කරන්නේ Sokovia Accords වලට අනුවයි. නමුත් තවමත් ජනතාවට SHIELD එක නිරාවරණය කරලා නැහැ කියලයි මට හිතෙන්නේ. මේ නිසාම මේ පාර season එකේදී Inhuman theme එක තවදුරටත් සංකීර්ණව කතාබහ වේවි. ඒ වගේම Inhumans Movie එකට පදනම් SHIELD කතාමාලාව බවට පත්වෙන්නත් ඉඩ තියෙනවා.
4 - Quake gone wild
ගිය පාර season එක අන්තිමට අපි දැක්කා Daisy SHIELD එකත් එක්ක තවදුරටත් වැඩ කරන්නේ නැති බව. Coulson සහ Mac දෙන්නා එක්ක Daisyගේ පස්සෙන් යනකොට ඇය ඔවුන්ගෙන් පලා යන්නෙත් ඒ නිසායි. එහෙනම් මේ පාර අපිට සම්පූර්ණ badass Daisy කෙනෙක් බලාගන්න පුළුවන් වේවි. Daisy Watchdogsලාගේ මෙහෙයුම් අඩපණ කරන එක අපිට හරි දෙයක් කියලා පෙනුනට SHIELD එකට නම් එහෙම නෑ වගේ. දැන් මිනිස්සු දකින්නේ Daisy කියන්නේ vigilante කෙනෙක් කියලායි. මේ නිසාම SHIELD එකෙන් Daisyව ආපහු team එකට ගෙන්න ගෙන Sokovia Accords වලට සහය දක්වන්න උත්සහ ගන්නවා වෙන්නත් පුළුවන්. ඒ වගේම Daisy තමන්ගේ powers use කරන විදිය මේ season එකේදී ගොඩක්ම වැදගත් වේවි. දැනටමත් එයාට powers use කරන නිසා අස්ථි වලට හානි වෙන නිසා ඉස්සරහට අනිවාර්යයෙන්ම ආයෙත් SHIELD එක හා සම්බන්ධ වේවි කියලයි මට හිතෙන්නේ.
5 - Meet AIDA
මේ season එකේ ප්රධානතම සහ වැදගත්ම Marvel comics හා සම්බන්ධ අනිත් දේ තමයි LMD එහෙමත් නැතිනම් Life Model Decoy කියන දේ. LMD concept එක මේ කොටසේදී අපූරු ලෙස විස්තර වුණා කියලයි මට නම් හිතෙන්නේ. අපි කලින් පළ කරපු ලිපි වලත් LMD කියන්නේ මොනවද කියලා සඳහන් වුණා. මෙතනදී සිදුවෙන විශේෂම දේ මේ LMD SHIELD එකට හොරෙන් නිර්මාණය කරන්නට Dr. Holden Ratcliffe පෙළඹීමයි. සමහර විට නිර්මාණය 100%ක්ම සාර්ථක වුණාට පස්සේ මේ දේවල් එළිදක්වයිද දන්නෙත් නැහැ. ඒත් කථාවේ අන්තිම හරියට මේ LMD ලොකු බලපෑමක් ඇති කරාවි.
6 - The Real Ghost
මෙන්න මෙතන ගැන තමයි තාම මටත් හරියටම හිතාගන්න බැරි සිදුවීම වෙන්නේ. ඇත්තටම කවුද මේ ghost? මේ ghost ගැන කියන්නද දන්නෙ නෑ episode එකේ නම ''The Ghost'' කියලා දැම්මෙත්. ඒත් මේ ghostලා supernatural force එකකට සම්බන්ධ කරලා Doctor Strange movie එකට connect කරන්න ලොකු ඉඩක් තියෙනවා. තාම season එක පටන් ගත්ත නිසා හරියටම දෙයක් කියන්න අමාරුයි. තව ඉස්සරහට මේ ගැන අපිට දැනගන්න ලැබේවි.
7 - Ghost Rider vs Daisy
හැමෝමවම පුදුම කරමින් ඔන්න පළවෙනි episode එකේම Daisy vs Ghost Rider ගැටුම පටන් ගන්නවා. Daredevil season 2 වලත් Daredevil vs Punisher ගැටුම පළවෙනි episode එකෙන්ම පටන් ගත්ත නිසා මේකත් ඒකෙ වගේම වෙයි කියලයි මට හිතෙන්නේ. සමහරවිට Daisy සහ Ghost Rider දෙන්නා පැති දෙකක ගිහිල්ලා අන්තිමට එකම පැත්තකට එන්නත් පුලුවන්. මෙහෙම හිතන්න පුලුවන් වෙන්නේ Ghost Rider එයා විසින්ම තීන්දු, තීරණ සහ ඉරණම ලබාදෙන නිසා වෙන්න පුලුවන්. අපි කතාවට කියන්නේ Judge, Jury and the Executioner කියලා. අන්න ඒක තමයි මෙතනත් තියෙන්නේ. මේ නිසාම Daisy Ghost Riderගේ වැඩපිළිවෙල ගැන එච්චරම හොද පැහැදීමකින් නෙවෙයි ඉන්නේ. මේ නිසාම නගරයේ අලුත් හාදයා; එහෙමත් නැත්නම් Ghost Rider කියන්නේ Robbie Reyes කියලා Daisy හොයාගන්නවා. ඔන්න ඊට පස්සෙ තමා the best live in action Ghost Riderව අපිට දැකගන්න ලැබෙන්නේ...
Nicolas Cage විසින් රංගනයෙන් දායක වුණු Ghost Rider(2007) සහ Ghost Rider: Spirit of Vengeance(2012) චිත්රපට 2 හැමෝටම මතකයිනේ. ඒ චිත්රපට දෙකේ කථා තේමාව හොඳ වුඅත් animations ගැන නම් එච්චර ප්රසාදයක් හිමි වුණේ නැහැ. මේ නිසාමද මන්දා මේ වතාවේ Ghost Riderගේ animations සුපිරියටම තිබුණා. Robbie Reyes Ghost Rider බවට පත්වෙනකොට සතුට වැඩි කමටද මන්දා පුටුවෙන් කෑ ගහගෙන නැගිටුනා. ඊට පස්සේ සිදුවෙච්ච සිදුවීම් වලදීත් Ghost Rider Daisy දිහා බලන් හිටපු විදියටත් Robbie Reyesගේ Ghost Rider කොච්චර සාර්ථකව පිළිබිඹු කරලා තිබුණාද කියන එක ඔප්පු කරනවා. කොහොම හරි මේ season එක තවත් සාර්ථක season එකකට පෙරමග සලකුණු ඉදිරිපත් කරනවා.
8 - Who is the new Director?
ඊලඟට තියෙන ලොකුම ප්රශ්නේ මේක තමයි. කවුද මේ අලුත් Director? ඒ ගැන කිසිම අදහසක් පලවෙනි episode එකෙන් අපිට ගන්න අමාරුයි. ඒත් මේ කෙනා Coulsonගේ team එක වෙන් කරපු නිසා පුංචි ප්රශ්නාර්ථයකුත් මතු වෙනවා. ඊළඟ ලිපි වලදී මේ කෙනා ගැන වැඩිදුර කථා කරන්න අපි තීරණය කරන් ඉන්නේ. ඒ නිසා ඊලඟ ලිපිය එනකන් පොඩ්ඩක් ඉන්න වෙනවා.
9 - Everyone is attached to Something
Robbie Reyesගේ origin එක හා සම්බන්ධ වෙන ප්රධානම චරිත දෙකෙන් එකක් තමා Gabe Reyes සහ Elias Morrow. ඔන්න අපිට පළවෙනි කෙනාව හම්බෙනවා. ඒ Robbieගේ සහෝදරයා Gabe Reyes. Gabe එයාගේ අම්මාගේ කුසේ ඉන්නකොට සිදුවුණු අනතුරකට පස්සේ තමයි මේ විදියට ආබාධිත වෙන්නේ. උපතින්ම Gabeගේ ඉණෙන් පහල කොටස අප්රාණිකයි. මේ නිසා Gabeව බලාගන්නේ Robbie විසිනුයි. තමන්ට මොනවා හරි වුණොත් Gabeව බලාගන්න කෙනෙක් නැති වේවි කියලා Robbie හැමවෙලාවෙම හිතනවා. මේ කරුණු මේ season එකේදි දැකගන්න ලැබේවි කියලා මම හිතනවා. ඒ වගේම Gabeත් Robbie ගැන කොච්චර හිතනවාද කියලාත් ඉදිරියට දකින්න ලැබේවි.
10 - What is Happening to May?
Agent Mayව අර හොල්මන ස්පර්ශ කළාට පස්සේ හැමදේම වෙනස් වෙන්න ගත්තා. එතනින් පස්සේ තමන්ගේ සගයන්ගේ මුහුණු වුණත් වෙනස් වෙලායි ඇයට පේන්න ගත්තේ. මේ නිසාම මේ හොල්මන සතුව බලයක්/බලයන් පවතිනවා කියලයි මට හිතෙන්නේ. සමහර විට මේ හොල්මන් සහ නපුරු බලවේග විනාශ කරන්න Ghost Rider පැමිණෙනවා වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් Dr. Strange movie එක සමඟ මේ හොල්මන් සම්බන්ධ වෙන්නත් පුළුවන්.
කොහොම වුණත් මෙවර කථා මාලාවට සාර්ථක ආරම්භයක් ලැබුණා කියලයි මට හිතෙන්නේ. ඉතා විශිෂ්ඨ විදියට Ghost Riderව කථා මාලාව තුළට ගෙන ආවා. දැනට තියෙන ආරංචිවල හැටියට Punisherත් මේ Season එකේ අන්තිමට බලාගන්න පුළුවන් වේවිලු. එහෙම වුණොත් නම් ආයෙ කතා දෙකක් නෑ මේ season එක දැනට ආපු හොදම season එක වේවි. ආයෙත් දිගටම දැන් Tv Series review ගේන්නයි අපි හදන්නේ. ඒ හින්දා දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න කියලා හැමෝටම ආරාධනා කරනවා.
#SmAsHeR

elma sahoo
ReplyDelete